අතීතයේදී මෙරට අධිකරණ කටයුතු වලට ඉතා අවලස්සන හා අසික්කිත ආකාරයෙන් රාජපක්ෂ වරුන් මැදිහත්වූ ආකාරය පිළිබඳව බොහෝ සාක්ෂි තිබේ.කොටින්ම කියතොත් රාජපක්ෂ පාලනය තුළ මෙරට අධිකරණයේ විනිසුරු විනිසුරුවරියන් සිටියේ වහලුන් ලෙසය.සිය දේශපාලන වුවමනාවන් ඉටු කර ගත නොහැකි වූ විට අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක එම තනතුරෙන් නින්දා සහගතව එලවා දැමීමට කටයුතු කරන ලද්දේ මේ තක්කඩි රාජපක්ෂවරුන්ය.
ගෙදර යන ගමන් මහින්ද රාජපක්ෂගේ නිදි යහනට ගොඩ වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත් වීම් ලද වේසාවියන්ද හබරණ කැලයේ තුන්පත් රැළ දුම්රියට එලවා මහ සතුන් දෙදෙනා මෙලේච්ඡ ලෙස ඝාතනය කර ඇත් පැටියා අල්ලා ගෙන ජාවාරම් කළ විනිසුරු වරුන් සිටියේද මේ කාලසීමාවේදීය.

දැනටත් මෙරට මහේස්ත්‍රාත් අධිකරණ වල සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විනිසුරු අසුන් වල අරක් ගෙන සිටින බොහෝ දෙනෙකු රාජපක්ෂ වලව්වේ පිළිකනු ගානේ රස්තියාදු වී පත් වීම් ලබා ගත් පාදඩයන් වේ.
මෙහිදිි රාජපක්ෂ වනචර බබාලාට රෙද්ද උස්සා සිය බර්මියුඩා ත්‍රිකෝනය පෙන්වා පත්වීම් ගත් විනිසුරුවරියන්ද සිටී.තවමත් මෙරට අධිකරණයේ තීන්දු තීරණ දෙන්නේ මේ රාජපක්ෂ වහළුන් බව අප අමතක කළ යුතු නැත.
සමන් රත්නප්‍රිය…..
දැන් මෙරට ජනපති රනිල් රාජපක්ෂය.මේ රනිල් රාජපක්ෂද අධිකරණයට නියෝග දෙමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.ඒ ජනාධිපති වෘත්තීය සමිති ජනරාල් සමන් රත්නප්‍රිය මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් නිසාය.
සමන් රත්නප්‍රිය යනු මෙරට හෙදියන් ගේ දාදිය මහන්සියෙන් හම්බ කරගෙන කන මුට්ටි කාසි පෙරේතයකි.මේ පෙරේතයා හෙද සේවාවට එක්ව පුහුණුව ලබද්දී ඉන් නෙරපූ අයෙකි. පසුව මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ මැදිහත් වීමෙන් නැවත හෙද සේවාවට එක්විය.එහෙත් පසුකලකදී තමන්ට බඩ රස්සාව ලබා දීමට මැදිහත්වූ මුරුත්තෙට්ටුවේ ආනන්දට එරෙහිව හෙද සංගමයක් අටවා ගත් මේ ගුණ මකුවා යහපාලනය කාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන ගොනාට අන්දවා හිඟ වැටුප් ලෙස කෝටි අටක මුදලක් ලබා ගත් හොර තඩියෙකි.
රනිල් රාජපක්ෂට සමීපව…..
පසුව රනිල් රාජපක්ෂට සමීපව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම ලබා ගෙන මාස දෙකක් පමණ මන්ත්‍රීකමේ සිට බදු රහිත වාහන බලපත්‍රය ගෙන එය අලෙවි කිරීමෙන් කෝටි තුනක මුදලක් උපයා ගත් තක්කඩියෙකි.
බලපිටිය පදිංචිව සිටි මේ තක්කඩියා මේ වන විට නුගේගොඩ නගරයෙන් සුඛෝපබෝගී මන්දිරයක් මිලයට ගෙන තිබේ.එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන මේ ඊනියා මේල් නර්ස් තවමත් හෙද සංඟමයේ සභාපති තනතුරේ රඳවා ගෙන සිටිමින් සමාජික මුදලින් නඩත්තු කරන්නේ කවර හේතුවක් නිසාදැයි අප මෙරට හෙද හෙදියන් ගෙන් ප්‍රශ්ණ කරමු.
ආණ්ඩුවට කකුල් මාට්ටු……
මේ මේල් නර්ස් තක්කඩියා පසුගියදා මෙරට අධිකරණ ගැන කළ ප්‍රකාශය මෙහෙමය.ඒ ප්‍රකාශය තුළ අනියමින් දැක්වෙන්නේ පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද ජෝෂප් ස්ටාලින් හා දමිතා අබේරත්නට ඇප ලබා දීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැදිහත් වූ බවය.
එම ප්‍රකාශයෙන් වක්‍රකාරව පෙන්වා දී ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කටයුතු කරමින් සිටින්නේ ජනපති රනිල් රාජපක්ෂගේ උපදෙස් මත බවය.
ඊනියා මේල් නර්ස් සමන් රත්නප්‍රිය ඒ බව අඟවා තිබුණේ මෙසේය.” එකතු වෙන්නෙ නැති තැන තමයි ප්‍රශ්ණ ඇතිවෙන්නේ.සැකයි.කකුල් මාට්ටු දානවා.එතකොට ආණ්ඩුව සැකෙන් බලන්නේ.එතකොට පොලීසිය ලවා එයාලගෙ මැදිහත්වීම සිද්ධ කරනවා.මම කණගාටු වෙනවා දමිතා අබේරත්න අත් අඩංගුවට ගැනීම පිළිබඳව.ජෝසප් ස්ටාලින් අත් අඩංගඅවට ගත්තු වෙලාවෙ අපි මැදිහත් වුනා.මැදිහත් වෙලා පුළුවන් ඉක්මනට එළියට දැම්මා.අපි මැදිමත් වෙලා ඉක්මනින් ඒක අවසන් කළා.අපි ආණ්ඩුවට යෝජනා කෙරුවෙ දමිතා අබේරත්නට ඉක්මනින් ඇප දෙන්නය කියල.ඒ කාරණා එහෙම බේරගන්න වෙනවා එහෙම නැතුව ජිනීවා වලට ගිහිල්ල ජිනීවා තොණ්ඩුව ලංකාවට දැම්මාම.තව ප්‍රශ්න දුර දිග යනවා.
ඊනියා මේල් නර්ස් නොහොත් රනිල් රාජපක්ෂගේ ඔඩොක්කු කුක්කා මෙලෙස නොකියා කියන්නේ සියළු අත්අඩංගුවට ගැනීම් සිද්ධ වන්නේ ආණ්ඩුවට කකුල් මාට්ටු දාන නිසාය.එහිදී අත් අඩංගුවට ගන්නා ලද අයවළුන්ට ඇප ලබා දීමට ආණ්ඩුව මැදිහත් වූ බවට මේ ඔඩොක්කු කුක්කා කළ ප්‍රකාශයෙන් තවදුරටත් තහවුරු වන්නේ අධිකරණය තීන්දු තීරණ ගන්නේ ආණ්ඩුවේ නියෝග මත බවය.
රාජපක්ෂ වහලා…….
මේ විදියට බලන විට තක්කඩි රාජපක්ෂ වරුන් අධිකරණය තුළ සිඳු කළ අසික්කිත අපිරිසිදු කිරීම ජනපති රනිල් රාජපක්ෂද ඒ හැඩයෙන්ම සිද්ධ කරමින් තිබෙන බව පැහැදිලිය.
එලෙසම අද වන විට විපක්ෂයේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේම නඩු විභාගයට ගැනීමට දින නියම කර තිබේ.මෙහිදී පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න වැනි අයවළුන් ගේ නඩු විභාග කරන්නේ දමිත් තොටවත්ත නම් රාජපක්ෂ වහලාය.
මේ පිස්සු විකාරකාරයා කාම අපරාධකාරයෙකි.පසුගියදා මේ මානසික විකෘති කාම අපරාධකරු රජයේ නීතිඥ වරියකට බලපෑම් කිරීමේ සිදුවීමක්පවා වාර්තා විය.මෙවැනි රාජපක්ෂ වහලකු විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ට එරෙහිව තිබෙන නඩුවල තීන්දු ලබා දෙන්නේ ස්වාමියා ගේ තෘප්තිය උදෙසා මිස නීතියේ සාධාරණත්වය ඇගයීමට ලක් කොට නොවේ.ඇතැම් විට මේ අධිකරණ චෝදනා ඇති විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ට ආණ්ඩුවේ ඇමතිකමක් ලබා ගන්නේ නම් නඩු වලින් නිදහස් කිරීමේ ආරාධනා එන්නටද බැරි නැත.ඒ මෙරට අධිකරණයේ දැන් වැඩ සිද්ධ වෙන හැටිය.
අලි හොර තඩියා……
කොටුව මහේස්ත්‍රාත් වරයා ගැන නම් මුළු රටම දනී. තිලිණ ගමගේ නම් වූ මේ අලි හොර තඩියා දැන් නඩු අහන්නේ ඇප දෙන්නේ ආණ්ඩුවට ඕනෑ විදියට බවට අමුතුවෙන් සඳහන් කළ යුතුද නැත.මෙහි දැක්වෙන ඡායාරූප පෙල දකින විට මොහු විනිසුරු අසුන තුළ නඩු තීන්දු දෙන ආකාරය ගැන මොළය කළඳක් ඇති ඕනෑම අයෙකුට සිතා ගන්නට හැකිය.
අප මෙහි සඳහන් කර ඇත්තේ මෙරට අධිකරණ තුළ සිටින ජරා විශබීජ වලින් එකක් දෙකක් පමණය.මෙරට ඉහළ අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය තුල නඩු අහන මහා විනිසුරු වරුන් අතරද රාජපක්ෂ වරුන්ට කලිසම ගලවා පස්ස අල්ලන වුන් සිටින බව කිව යුතුමය.
මේ පාහර විනිසුරුවරුන් හා විනිසුරු වරියන් ගේ දරු මල්ලන්ටවත් අඩුම ගානේ සිය අම්මා තාත්තාලගේ කෙරුවාව ගැන ලැජ්ජාවක් කැතක් දැනෙන්නේ නැද්දැයි අපි ප්‍රශ්ණ කරමු.