අපේ බුද්ධි වාර්තාකරුවන් පවසන අන්දමට රනිල් රාජපක්ෂ නැමති ජාතිද්‍රොහියා මේවනවිට අනාහතයේ රටේ සම්පත් වු දරුවනට මිලේච්ඡ ආකාරයට පහර දෙමින් වසර ගනනාවක් සිරකුඩු වල ගාල් කරමින් තිබේ.
ඒ සියල්ලම අභි බවා ජනතාව දැන් අවධිව නැගිටිනවාට වඩා වැඩි වේගයකින් ඉදිරි කාලයේ පාරට බැසීම කිසි සේත් කිසිවෙකුටවත් නතරකල නොහැකිය. එවනි තත්වයක් ඇති වීමට පෙර එදා ගෝඨාගේ මිනිමැරුම් සියල්ලම සිදුකල කමල් ගුණේ හා සලේ දැන් අමුඩ ගසමින් ඉන්නේ තවත් පොලිසිය හෝ හමුදාව බිල්ලට යන ආකාරයේ ප්‍රහාරයකට බවට ලංකා දවසේ ඔත්තුකරුවන් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හෙලිකරයි.
ඊට චීනයේ සම්පුර්ණ ආශිර්වාදය ලැබි රනිල් රාජපක්ෂ ගේ ගමන ගෙනයාමට පහසුකම් ඇතිවන බව ඔවුන් ගේ ගනනය කිරීමයි. එදා පාස්කු ප්‍රහාරය බදු සලේ ලා ගේ රාජ්‍ය බුද්ධි ප්‍රහාරයක් එල්ල කොට ජනතාව බියට පත් කිරීමට මෙන්ම ඒ මත නැවතත් හදිසි නිතිය ගෙන ඒම කමල් ගුණේගේ උවමනාව බවත් දැන් රනිල් ගේ සුවච කීකරු බල්ලන් වී ඇත්තේ කමල් ගුණේ හා සලේ බව අපි වගකීමෙන් රටේ ජනතාවට හෙලිකරන්නෙමු.
එසේම ඉදිරි කාලයේ ආරක්ෂක් අංශවල සාමාජිකයන් අනවශ්‍ය මහජන ගැටුමකට පොලබවන්නේම රාජ්‍ය බුද්ධි අංශයෙන්ම බව විටින් විට කල්පනාවට ගත යුතුය.
ඔබ සතුව ඇති අවියේ බෙල්ට් ඒක සිලින් ඒක යොදා ආරක්ෂා කර ගැනීමෙන් ද මෙම මිලේච්ඡයන් ගේ අරමුණු ඔබට ව්‍යර්ත කල හැකිය. එය හමුදා පොලිස් නිලධාරින් ගේ රාජකාරිම වගකීමකි.