උණුසුම් පුවත්

බැසිල්ලා අයෙත් කරලියේ මෙන්න සාක්ෂි ……. එක්සත් ජාතික පක්ෂයේ මීගමුව නාගරික මංත්‍රි හිටපු ගුවන් හමුදා වින්කොමාන්ඩර් අත් අඩංගුවේ

Spread the love

ජනතාවගේ මුදල් හෝරාකැම නිසාම රටේ ජනතාව එකාමෙන් රාජපක්ෂ පවුලට පහර දි දේශපාලනයෙන් එලවා  දැමීය. එදා කටුනායකට පැමිණි බැසිල්ට රටින් පිටව යාමට පවා ඉඩ නොදුන් ජනතාව අන්ත අසරන කලේ රාජපක්ෂලා වෙනුවෙන්ම දිවි පිදීමට පෙරට පැමිණි කාලකන්ණි රනිල්ය.

එ නිසාම අද වනවිට රාජපක්ෂලා නැවත ඔවුන්ගේ පෙර ක්‍රියාවන් එකින් එක කරමින් රනිල් නැමති පාහර මුග්ද මිනිසාව ගොනාට අන්දමින් සිටි. බැසිල් මිගමුව මුලස්ථාන පොලිසියට කරන ලද බලකිරීමට ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න හා දේශබන්දු තෙන්න්කෝන් ගේ උවමනාවට මිගමුව නාගරික මංත්‍රි මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රි වන හිටපු ගුවන් හමුදා වින්කොමාන්ඩර් රොෂාන් ප්‍රනාන්දුව කිසිදු හේතුවක් නොදන්වා අද සවස අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ සමඟම රොෂාන් වෙනුවෙන් ගොබ්බ රනිල් ගේ උපදේශක රුවන් විජේවර්ධන කතාකොට රොෂාන් තම  පාක්ෂිකයෙකු බවත් වහාම මුදා හැරීමට ඉල්ලා ඇත. ඒත් රුවන්ලාට වඩා අද බලවත්ව ඉන්නේ පෙර පරිදිම බැසිල්ලාය. ඒ බවට හොදම සාක්ෂිය දැන් සිරගතව සිටින රොෂාන්ය.

මේ රනිල් නැමති කාලකන්ණි මුග්දයාට ඒය නොවැට හීම ජනතාවගේ කරුමයකි. කොහොම වුවත් රනිල් මේ ගෙවමින් සිටින්නේ ඔහු ගේ ජීවිතයේ ඉතාම අවාසනාවන්තම කාලක්න්ණිම සති ,මාස ගනනකි.

රාජපක්ෂලාට වඩා  ජනතාව අද දැඩි වෛරයෙන් සිටින්නේ රනිල් සමඟය .ඒ තම පක්ෂයේ උන්වත් රාජපක්ෂලා වෙනුවෙන් බිල්ලට දීමට සුදනම් නිසාය. රනිල්ට තවත් සති ගනනකින් දේශිය හා ජාත්‍යන්තර නැගි එන විරෝධය අවසානය රනිල්වත් නොසිතු දෙයක් වෙන බවනම් අපිට සහතිකය .

.ඒ රනිල් ගොනාට අන්දවමින් කමල්ලා ,දේශබන්දුලා ,ලනසලා ගහන ගේම නිසාය. කොහොම වුවත් රොෂාන්ව බිල්ලට දෙන රනිල් ද රාජපක්ෂලා වෙනුවෙන් බිලි වීම කිසිවකුටත් වැලැක්විය නොහැකි කාරනයක් වනු ඇති.


Spread the love

Leave a Comment

You may also like