උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේනගේ සිංගප්පූරු හෝටල් බිල හෙළිවේ

Spread the love

හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන සිංගප්පූරුවේ රැඳී සිටි කාල සීමාවේදී නැවතී සිටි මරීනා බේ සෑන්ඩ්ස් හෝටලයේ බිල මිලියන හැට හතක් වූ බව ලංකා දවසට වාර්තා වී තිබේ.

පසුගිය 11 වනදා තායිලන්තය බලා පිටත්වවයන තෙක් මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ රැඳී සිටියේ මේ හෝටලයේය

එම හෝටල් බිල වූ රුපියල් මිලියන 67 ක මුදල ගෙවා ඇත්තේ ඇවන්ගාඩ් සේනාධිපති බවද වැඩිදුරටත් වාර්තා විය.


Spread the love

Leave a Comment

You may also like