උණුසුම් පුවත්

අරගලයේ ජීවන්ත පියතුමා ත්‍රස්ත්වාදියෙක් නම් – පාස්කු ප්‍රහාරයට මුදල් වියදම්කල වජිරගේ මිතුරා සේනාපති කව්ද ?

Spread the love

රනිල් නැමති මුගද පාලකයාව අගමැති පුටුවට ගෙනාවේම ඉතාම සුක්ෂම රාජපක්ෂ – සේනාපති ලාගේ සැලැස්මකට වජිර අබේවර්ධනය. වජිර ගේ නිවසේ එ පැවති සාකඡ්චාවලට නිස්සංක නොහිටියත් තමන් සිටි ආකාරයටම තම අනුමතියෙන් සියල්ල සිදුවු බව අපි නොදන්නවා නොවේ.

එදා ජීවන්ත පියතුමන්ලා  සිදුකල ජනතා අරගලය නිසාම ගෝඨාභයට සියල්ලම අහිමි කරමින් තම පුටුව දමා මැරුම් නොකා පැනයාමට සිදු විය. ඒ පිහිටෙන් රනිල් පුටුවට පැමිනියත් ඊට පෙර අගමැති ලෙසට රනිල් කීවේ අරගලය නොකඩවා කලයුතු බවවයි.

ඒ නිසාම රටේ ජනතාවට රනිල් පිලිබදව යම් ආකාරයක පැහැදීමක් ඇතිව තිබුණි. ඒත් රනිල් නැමති කපටි නරියා ආරක්ෂක මංඩලයට ගොස් කීවේ වෙන කතාවකි. ….” වහාම පොලිසියත් හමුදාවත් තමන් ගේ රාජකාරිය කලයුතුයි. අපෙන් උපදෙස් උවමනා නෑ එ වගකීම කිරීමට ආරක්ෂක ලේකම් පොලිස්පති දෙන්නම එක බලාගන්න ….” මෙහෙම කිව රනිල් ඒලියට ඇවිත් කියන්නේ වෙන කතාවක්. රනිල් ගේ ගැටි ඒහෙමය.

අද රනිල් රාජපක්ෂලාගේ ඇගිලිවලින් නැටවෙන රූකඩයකි. එදා නිස්සංකලා වජිරලා රනිල්ව සිංහාසනාරූඩ නොකරන්න රනිල් නැමති ජනාධිපතිකෙනෙක් නැත. ඒ බව හොදින් දන්න නිසාම රනිල් වජිරලාගේ නිස්සංකලාගේ සෑම දෙයක්ම ඉෂ්ඨ කරමින් සිටි. ජීවන්ත පිය තුමා සාමකාමි අරගලයට එක්ව සිටියත් රනිල් එවා අද දකින්නේ රාජපක්ෂ පැලන්තියට විරුද්ධව ආ ත්‍රස්ත්වාදින් ලෙසය. එත් සහරාන්ලාට මුදල් දී බොම්බ ප්‍රවාහනය කල නිස්සංක අද රනිල් ගේ මහා ධානපති මිතුරාය.

රටේ ජනතාව මේ වෙනස තේරුම් ගන්න තාක් ජීවන්ත පියතුමන්ලා ත්‍රස්ත්වාදින් ලෙසට හන්වඩු ගසනවා ඇත.


Spread the love

Leave a Comment

You may also like