රාජපක්ෂ මෙලේච්ඡයන් රජගෙදර හා ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලිය ගහ මන්දිර පරිශ්‍රය නැවත අත්පත් කර
ගැනීමට හමුදාා මෙහෙයුමක් සැලසුම් කරමින් සිටී සිය හිතවත් ත්‍රිවිධ හමදාපති වරුන් ලවා මෙම සැලසුම දියත් කරන බව අපට තොරතුරු ලැබී තිබේ.එම මෙහෙයුම සඳහා සෙබළුන් මේ වන විටත් ස්ථාන ගත කරමින් සිටී.
ඇතැම් රෙජිමෙන්තුවල මේජර් ජනරාල්වරු සිදු කිරීමට යන මේ මෙහෙයුමට අප්‍රසාදය පල කර තිබේ.
කෙසේවෙතත් රාජපක්ෂ වරු මේ සැලසුම් කරන්නේ රට ලේ සාගරයක ගිල්වීමට බව පෙනී යයි.දැනට නාවුක හමුදාවේ නැව් දෙකක ජීවිතාරක්ෂාවට සැඟවී සිටින මේ රාජපක්ෂ සාහසිකයන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කිරීමේ වරදට වහාම අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස සියළු දේශපාලන පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටින අතර