උණුසුම් පුවත්

ගෝඨා අද සවස ආරක්ෂක මණ්ඩලය කැදවයි විශාල විනාශක් අත ළග

Spread the love

ඉතාම වැදගත් බුද්ධි තොරතුරකට අනුව ගෝඨාභය මේ වන විට ආරක්ෂක කදවුරක් තුල සිටිමින් රට මෙහෙයවීමට නැවත උත්සහා ගනිමින් ඇත.

ඊයේ ජනතාව අරගලයක් සිදුකොට මේ වනවිට තම භාරයට ගෙන තිබෙන ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය ඉන් මුදා ගැනීමේ මෙහෙයුම් අද මැදියම් රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

එ ගොබ්බ ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙය විමෙනි. තමා කිසි විටකත් ජනාධිපති තනතුරින් ඉවත් නොවු බවත් තවමත් රටේ ජනාධිපති තමන් බවත් පවසා ඇත.  ඒ අනුව තෙල් ,ගැස් ලබාදීමට ඉතාම ඉක්මනින් කටයුතු කරන බවත් නැවත තමන් පාලන බලය ගෙනියන බවත් දැනුම් දී තිබේ.

සමස්ථ ජාතියටම අපි අනතුරු අගවා සිටින්නේ මොහු “වෙඩි කාපු ඌරෙකු” සේ තවත් වටයකින් රටට පැමිණ අහිංසක ජීවිත විශාල ප්‍රමානයක් බිලි ගැනීමට සුදානම් බවයි. ඊට රටේ දුෂිත ප්‍රධාන පෙලේ නිලධාරින්ද හවුල් වෙමින් සිටි.

ගෝඨාභයට නැවත ලංකා පොලවට පය තැබීමට දුන්නොත් තවත් 88/89  වැනි භීෂණයක් සිදු කරන බවට අපේ ත්‍රිවිද හමුදා බුද්ධි නිලධාරින් කියයි. ඊට වහාම මැදිහත් වෙන ලෙසට භික්ෂුන් වහන්සේලාගේන් හා අගරදගුරු උන්වහන්සේ ප්‍රමුඛ සියළු පුජක පක්ෂයෙන්ද රටේ විපක්ෂ දේශපාලකයන් ගෙන්ද ඉල්ලන්නෙමු.

*************හෙට සදුදා (12 ) අළුයම ඉතාම තීරණාත්මකය*****************


Spread the love

Leave a Comment

You may also like