ගෝඨාභය -රනිල් ආණ්ඩුව කුමණ විසදුම් ගෙනාවත් රටේ ජනතාව දැන් කියන්නේ ඔබලාටගෙදර යන ලෙසයි.
ඒ නිසා ජනතාවට තවත් දුක් ,වේදනා ,නොදි රට තව තවත් විනාශයකට ඇද නොදමා කරුණාකර අගමැති -ජනධිපති දෙදෙනාම ගෙදර යන ලෙසට ඉල්ලන බව පවසමින් අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් අද පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.
උන්වහන්සේ මාධ්‍යට නිකුත්කල ලිපිය පහතින් ඇත.
