උණුසුම් පුවත්

දේශබන්දු බේරා ගැනීමට පොලිස්පති වික්‍රමරත්න බිල්ලට ?

Spread the love

පොලිස්පති වික්‍රමරත්න අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ ඒ පසු ගියදා ගෝල් ෆේස් අරගලයට ප්‍රහාරයක් එල්ල කිරීම පිලිබදව නැවත ප්‍රකාශ ලබදීමට නිතිපති යෙන් කරන ලද දැනුම් දීම අනුවය.

එ අනුව අද පොලිස්පති වික්‍රමරත්න පැමිණ පැය 03 කට අධික කාලයක් ප්‍රකාශ ලබාදි තිබේ. ටිරාන් අලස් ගේ නවතම ගොබ්බ උපදේශකයා අශෝක විජේතිලකය .ඔහුට රුපියල් 3,76,873.54 ක ගෙවීමකටය. ඒ   බව අපි නොදන්නවා නොවේ. 


Spread the love

Leave a Comment

You may also like