පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පාර්ශවයේ ක්‍රියාකාරිකයකු ලෙස සැළකෙන ජනිත් විපුලගුණ නම් මානසික අසහන කාරයකු විසින් හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මුහුණු පොත හරහා අන්තර්ජාලයට මුදා හැර ඇති අසික්කිත නින්දිත පාහර පෝස්ටුවක් පිළිබදව බොහෝ දෙනෙකු පිළිකුළ ප්‍රකාශ කරමින් සිටී.
1994 වර්ෂයේ ජාතිය ගලවා පෙරමුනින් පාර්ලිමේන්තුවට පත් වූ පළමු වන මන්ත්‍රීවරයා මේ ජනිත් විපුලගුණ වේ.එම මැතිවරණ අපේක්ෂක ලැයිස්තුව නියෝජනය කළ ඔහු ඇතුළු කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමෙන් පසුව නිහාල් ගලප්පති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් විය.එදා ජාතිය ගැලවීමේ පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණයි.
පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ජනිත් විපුල ගුණ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවී ශිරාල් ලක්තිලක ගේ ඔඩොක්කු කුක්කා බවට පත් විය.ශිරාල් ලක්තිලක සමග පාදඩ දේශපාලනයේ නිරත වූ මේ මානසික අසහනකාරයා වර්තමානයේ බැසිල් රාජපක්ෂ හා සම්බන්ධ වී සිටී.

මේ පාදඩ මානසික අසහන කාරයා ගේ සිතුම් පැතුම් කවර ආකාරයේද යන්න වටහා ගැනීමට මේ පෝස්ටුව හොඳටම සෑහේ.ජනිත් විපුලගුණ නම් වූ මෙම
නොසන්ඩාලයා කාන්තාවකගේ පියුයරු දුටු විට ක්ෂණික මෝචනය වන ජාතියේ පොරකි. මොහු දියණියක සිටින පියෙකු බව කියවේ.නමුත් මෙම පෝස්ටුව දකින විට අපට මේ පාහරයාගේ පීතෘත්වය ගැන පවා සැකයක් අවිශ්වාසයක් මතුවේ. ඒ සැකය ඇතිවන්නේ මේ මානසික අසහනකාරයා ගෙන් කරදරයක් බාධාවක් නැතුව ඒ දියණිය ආරක්ෂිතව සිටීද යන්න ගැනය.මේකා ගේ කාමුක චින්තනය මෙහෙම නම් එම දියණියටද බේරී ඉන්නට විදියක් නැත.
මෙවැනි අවජාතක පාදඩයකු පීතෘත්වයෙන් ජනිත වූ ඒ දැරියට අපි අනුකම්පා කළ යුතු වෙමු.ඒ අනුකම්පාව ඇයට පමණක් නොවේ.මේ අවජාතකයා මෙළොවට ජාතක කළ මෑණියන් ගැනද අපට ඇතිවන්නේ දුකකි.කණගාටුවකි.
තිරිසනෙකු පවා මීට වඩා ශීලාචාරය.
එබැවින් ජනිත් විපුලගුණේ තිරිසනකු ලෙස හැඳින්වීමටද අපට නොහැකිය.
පොදු වැසිකිලිවල අසභ්‍ය රූප සටහන් අඳිමින් අසික්කිත වදන් ලියන්නේ මෙවැන්නන්ය.මේ පෝස්ටුව පවා සිය ලිංගික මානසික ආතතිය දරා ගැනීමට
නොහැකි තරමේ පුපුරා යාමකි.
එබැවින් මේකා පුනුරුත්ථාපනය කළ යුතු මානසික අසහන කාරයෙකි. මෙවැනි විකෘතියන් මෙරට දේශපාලනයේ නිරත වීමද අතිශය භයානකය.ඒ ලැයිස්තුගත අපරාදකාරයෙකුට වඩා මේ කාමුක පාදඩයා ගෙන් සමාජයට වන හානිය අති විශාල වීම නිසාය.
ලැජ්ජයි කැතයි අසික්කිතයි තුක් නොදකින් විපුලගුනේ……