උණුසුම් පුවත්

විදුලි මාෆියාවේ නම රැන්දු සභාපති ෆර්ඩිනැන්ඩො ගේ හෙලි කිරීම ඉන්දියාවත් රත්වෙයි. (එම ලිපිය අප සතුව ඇත.)

Spread the love

ඊයේ පාර්ලිමෙන්තු කෝප් කොමිටුවේදි විදුලි බල මාෆියාවේ සිටින ප්‍රධාන පුද්ගලයන් ගෙන් කෙනෙකු වන විදුලි බල මංඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩෝ කී පරිදි “අගමැති මෝදි සුලංබලාගාර අදානිලාට දෙන්න මට බලකරනවා” යන්නමේ වනවිට සමසථ ඉන්දියානු පාර්ලිමේන්තුව තුලද දැඩි ආන්දෝලනයකට පත්ව තිබේ ඒ පිලිබදව රහුල් ගාන්ධි දිගටම ප්‍රශ්ණකරමින් සිටි.ඔහු කී පරිදිම මුදල් අමාත්‍යංශ ලේකමට යැව් ලිපියද මේ සමඟ ඇති අතර එම ලිපිය අප සතුව ඇත.

 අදානිලා නිසාම ඉන්දියානු ගොවියන් දස දහස් ගනනක් පාරට වැටුන නිසාම පසු ගිය කාලයේ අදානි සමාගමට දැඩි විරෝධයක් එරටදි එල්ල විය. මේ හා සමානවම නේපාලයද තම තාප බලාගාර හා බලශක්ති විදේශිකයන්ට ලබාදි අද නේපාලය දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

එම ලිපිය…

අනාගතයේ ශ්‍රි ලංකාවටද නේපාලය සේ දැඩි අර්බුදයකට මුහුණදීමට ස්ථිරවම සිදුවේ. එ අදානිලා අපේ හුලනුත් අපිඅට විකුණන නිසවෙනි.


Spread the love

Leave a Comment

You may also like