උණුසුම් පුවත්

පාර්ලිමේන්තුවේ ඩීල් පරදා ජනතාව සාර්ථකව නැගිටි (ඡායාරූප සහිතයි.)

Spread the love

ඊයේ පාර්ලිමේන්තුව තුල සිදු ඩීල් වලින් පෙනියන්නේ ජනතාවට වඩා පවුලක් රැක තම, තමා ගේ පවුලුත් රැකීමේ කූට උපක්‍රමයක් බවයි. ඒ සියල්ල පිලිබදව ඉතාම හොදින් දැන් ජනතාව බලා සිටින්නේ   මුන් සේරම එකයි කියාය.

ඒ නිසාම අද මේ මොහොතවන විට රාජපක්ෂ ජුන්ටාව යකඩ වැටවල්, පවුරු බැද ආරක්ෂාවීමට සිතා තවත් 300 කින් සමන්විත පොලිස් නිලධාරින් ගෙන් සැදුම්ලත් ආරක්ෂක් වලල්ලක් යෙදවිය. ඒත් රටේ ජනතාව රටම අද අඩපණකොට කියා සිටින්නේ වහාම බලයෙන් ඉවත්ව යන ලෙසයි. ඒ පිලිබදව පැවති තත්වය රටපුරාම දැකිය හැක. 

 

https://www.youtube.com/shorts/00J3m-zBc_k


Spread the love

Leave a Comment

You may also like