උණුසුම් පුවත්

“ලංකා දවස ” එදා කීපරිදිම පාස්කු සයිදුමර්දු ප්‍රහාරයේ මිනිවලවල් හාරා සාරා හොයයි – හෙට සාරා ගේ යැයි කියන යමක් හමුවේයි

Spread the love

” ගලේ රීව බළලාට ” සිද්ධ වුන දේ සිදුවී දැන් ගෝඨාභයලා , සලේලා ,නිස්සංකලා, ජවුෆර්ලා, මෛත්‍රිලා,නිලන්ත ලා, දේශ බන්දුලා එකි මෙකී නොකී සියල්ලම පාස්කු ප්‍රහාරය දැන් හත් පොලේ ගාගෙනන අවසන්ය.

මිනිමැරීමට හා මැරුව වුනව නැවත මැරවීම හැර වෙනත් කිසිවක් නොදන්න “නාන්සේන” දැන් මැරිච්ච උන්ගේ වලවල් හාරවමින් ඩී.එන්.ඒ. සොයමින් සිටි.ස්ථිරවම පාස්කු ප්‍රහාරය සිදු වු දිනම සලේ ගේ යුධ හමුදා ජීප් රථයකට සාරාව දමාගෙන ගිය බවත් රැගෙන ගොස් දුෂණය කොට යුධ හමුදා කදවුරේදිම මරා දැමුබවත් අපි මීට කලකට පෙර ඉතාම දීර්ඝව ලිපියක් පලකලෙමු.

රාජපක්ෂලාගේ මිනිමරු තිරිසන් ක්‍රියාවනට සැම යුධ සෙබලෙක්ම, සැම පොලිස් නිලධාරියෙක්ම කැමති කියා ගෝඨාභයලා සිතා සිටින්මවානම් එය මුලාවකි. සාරා ජෙස්මින් නොහොත් පුලස්තනී මහෙන්ද්‍රන් නැමැත්තිය සලේ ගේ පුද්ගලික ඔත්තුකාරියකි. පොලිස් අධිකාරි ජවුෆර් අවස්ථා කීපයකදීම පුලස්තනී කොළඹදි හමුවු බවට අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නේ ඒ පිලිබදව් තොරතුරු ලැබි තිබෙන් නිසාය. සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් හා ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික ද සිල්වා සමඟ හෙට සයිදුමරුදු සහරානගේ ඥාතින් මියගොස් දැමු  එම ස්ථානයේ වලවල් හාර නැවතත් සාරාගේ මිනිය සොයනු ඇත.

එවිට මෙරිල් රංජන්ට සාරාගේ යැයි සැක කලහැකි මෘත කොටස් හමුවේ ඒව කොළඹ විශ්ව විද්‍යාලයට දි ඩී.එන් .ඒ වාර්තාව මුරුත්තෙට්ටුවේ ගනින් නාන්සේ ගෙන් ගනු ඇත. එවිට කාදිනල් හිමිපානන්ගේ එක් තරකයක් බොරු යැයි ඔප්පුකල හැකිය. ඔන්න අපරාධ පරික්ෂණ දෙප්පාර්තමේන්තුවේ සිටින රාජපක්ෂලාගේ අසුජි කන සහකාර පොලිස් අධිකාරිමෙරිල් රංජන් ගේ කෙරුවාව එයයි.

සහරා මැරුවේ එදා බෝම්බය පුපුරා ගිය විට පැමිණි පලමු යුධ හමුදා කණ්ඩායමෙන්ය ඒවනවිට අම්පාර එවක කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකරට සාරාගේ මුදල් නැති පසුම්භිය කවරෙකු හෝ ගෙනත් දි බබා පොලිස් අධිකාරි එය සමඟ සහරා ගේ හැදුනුම්පත පොලිසියට ඉදිරිපත් කරයි. මේ නාටකය එතනින් නිමවීම නොව මේ නාටකයේ ආරම්භයයි.

මෙරිල් රංජන් හා ඉන්දික සිල්වා යනු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පට්ටම දුෂිතයන් දෙදෙනෙකු බවත් ඔවුන් සමඟ ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිරෝෂනී යන තැනැත්තියද අල්ලස් චෝදනාවකට ලක්ව එවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර විසින් සේවය අත්හිටුවා හා එම චෝදනා මත ස්ථාන මාරු කර දැමු පට්ටම දුෂිතයන්ය.

ගෝඨාභය ආරක්ෂක ලේකම් අවධියේ ප්‍රචලිතව පැවති සුදු වැන් සංස්කෘතියේ පියා වු වර්තමාන නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වු විශ්‍රාමික මේජර් ජෙනරාල්ජගත් අල්විස් මේ නාටකය ලෝකයට ගෙන යැමට නිතියානුකුල බලය ලබාදි ගෝඨාභය නැමති මිනිමරුවකු නොවේ යන්න රටට ලෝකයට පෙන්වීමට දරණ නින්දිත බොල් උත්සහයකි.

එවක පාස්කු  කොමිසම් සභාවේ ප්‍රධාන විමර්ෂණ නිලධාරි වු විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි අර්ජුන මායින්කන්ද අද චමුදිත සමඟ සාකඡ්චාවකට එකව සිදු කරන අමුලික බොරුව මේ වෙනකොට අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුවෙන් කරන ලද විමර්ෂණයේ ප්‍රගතය කොළඹ ප්‍රධාන අධිකරණයට වාර්තා කොට ඇත.

කෙසේ වෙතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින සහකාර පොලිසි අධිකාරි මෙරිල් රංජනගේ සොහොයුරා මේ වනවිට ජිවිතානතය දක්වා සිර දඩුවම් විදින නිසාම අද මොහු අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ තවදුරටත් සිටිමින් විමර්ෂණය කිරීම රටක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඇති විස්වාසය හා ගෞරවය නැති කිරීමකි.

රාජපක්ෂලා සිදුකල මිලේඡ්ච පාස්කු ප්‍රහාරයට නිතියානුකුලව දඩුවම් ලැබුය යුතුවා සේම මෙවනි දුෂිත නිලධාරින් සිදුකරන මෙවනි බොරු විමර්ෂණ පිලිබදවත්, ඔවුන්ද වැලිකඩ දැක් වියයුතුය. එදාට ඉන්දික සිල්වලා ,මෙරිල් රංජන්ලා , නිරෝෂණිලා එදාට බේරාගැනීමට ජගත් අල්විස්ලා ,සලේලා,නිලන්ත නැති බව  මතක් කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like