උණුසුම් පුවත්

කුණකටු සිරා ශ්‍රීලනිපය තුළ සිය හොර දෙටු පුතා ෆෝම් කරයි..

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන යනු දේශපාලන කුණකටුවෙකි.දිය යටින් ගින්දර ගෙනියන තක්කඩියෙකි.දැන් මෙි සිරාගේ න්‍යාය පත්‍රයේ ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීම සහ තමන් නියෝජනය කළ අමාත්‍ය මණ්ඩලයෙන් ඔප්පු ලියා ගත් නිල නිවස නැවත ලබා ගැනීමට ගහන තුරුම්බුය.

දැන් මේ කුණකටුවා පිටියට පිවිස ඇත්තේ ඒ අරමුණ ඉෂ්ට කරගැනීම සඳහාය.දයාසිරි ජයසේකර ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරුන්ට ඒ ගැන දැනීමක් නැතුවා නොවේ.එවුන්ද සිය දේශපාලන බලය රැක ගැනීමට ඕනෑම අසූචි වලකට අත දා බත් සමග අනාගෙන කණ ජාතියේ එවුන්ය.

දැන් කුණකටු සිරා රාජපක්ෂ සනුහරය ආරක්ෂා කොට සිය පැවැත්ම තහවුරු කර ගැනීමට වලිකන බව ඉතා හොදින් පැහැදිලිය.මොහුගේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විමලේ හා  ගොමා ගේ පාර්ශවය  කවර තීන්දුවකට එනු ඇද්දැයි අපි නොදනිමු.ඇතැම්විට මේ දෙබානටද සිරා නාස් ලණුව දාන්නට පුළුවන.දැන් මුළු රටම විලාප දෙන්නේ රාජපක්ෂ කාලකණ්නියන් බලය අත් හැර යා යුතු බවය.ඒ හඬ තවදුරටත් යටපත් කිරීමට නොහැකි තරමට රාව ප්‍රතිරාව දෙමින් පවතී.සිංහල අවුරුද්දට පසුව ඒ හඬ  දේශපාලන සුනාමියක් වනු ඇත.

පොදු ජන පෙරමුණු රජය නියෝජනය කරමින් සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු හතලිස් එක් දෙනා අද හවස ජනපති වරයා හමුවී යෝජනා මාලාවක් බාර දීමට අපේක්ෂිතය.
මේ තක්කඩියන් ජනපති වරයා හා සාකච්ඡාවෙන් පසුව එළියට එනු ඇත්තේ සියල්ල සාර්ථක වූ පවසමිනි.එය කැට තියා පැවසිය හැකිය.
මේ සම්බන්ධයෙන් කුණකටු සිරි⁣සේන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිකුත් මන්ත්‍රී වරුන් සමග පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව නියෝජනය කරන්නන් අතර කුණකටු පුත්‍රයාද අරක් අරගෙන සිටිනු දකින්නට ලැබුණි.දහම් සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෙතරමි බල අධිකාරායක් ගොඩ නැගු⁣ණේ පක්ෂය නියෝජනය කරමින් අතීත⁣යේ සිට දහ දුක් විඳි තරුණයන් නැති නිසාදැයි ශ්‍රීලනිප පාක්ෂිකයන්  මේ මොහොතේ ප්‍රශ්ණ කළ යුතුය.

ජනපතිවරණයේදී ශ්‍රීලනිප පක්ෂයට ආධාර  වශයෙන් ලැබුණ කෝටි ගනනක මුදලක් සිය මාමණ්ඩිය⁣ගේ සාක්කුවට දා වංචා කෙරුවේ මෙි දහම් තක්කඩියාය.මේ අමු වංචා කාරයෙකි.කැසිනෝ සූදු කාරයෙකි.ගෑනු පෙරේතයෙකි.අද ශ්‍රීලනිපයේ තරුණ සංවිධානයේ කෙරුම් කාරයා වී ඇත්තේ මෙිකාය.

රාජපක්ෂලාගේ පවුල් දේශපාලනයෙන් ගලවා ගෙන මෙරට බලය මේ නරුම පවුල අතට නැවත වරක් යා යුතු නැතිය. ඒ සඳහා කුණකටු සිරා ඇතුළු ශ්‍රීලනිප යේ පාරාජිකා පිල්ලිය කුජීත කළ යුතුමය. නැති නම් මේ හැතිකරය රාජපක්ෂ කාලකණ්නි දේශපාලනයේම දිගුවක් වනු ඇත.

 


Spread the love

Leave a Comment

You may also like