උණුසුම් පුවත්

ඇවන්ගාඩ් සේනාධිපති ගේ පුතා හා පවුලේ අයව රටින් පනී

Spread the love

මිල්ටෙරි නන්දසේන ගේ යටි බිම්ගත  ගේම් කාරයා වූ ඇවන්ගාඩ් සේනාපති සිය පවුල  රටින් පිට්ත් කර යැවි බවට  වාර්තා වේ.⁣ඇවන්ගාඩ් සේනාධිපති දීර්ඝ කාලයක් මිල්ටෙරි නන්දසේන හා එක්ව හොර ජාවාරම් කළ නොම්මර එකේ පෝරිසාදයෙකි.

එල්ටීටිය සතුව පැවැති ආයුද ජාත්‍යන්තර ISS ත්‍රස්තවාදීන්ට අලෙවි කිරීම කරන ලද්දේද මොහුය.

https://www.facebook.com/justice.needed/videos/506607584511666/?d=n

පාස්කු ඛේදවාචකය සඳහා යොදා ගන්නා ලද  ⁣බෝම්බ සපයා දී පානදුරයට ප්‍රවාහනය කරන ලද්දේද ඇවන්ගාඩ් සේනාපති වන අතර මොහු එස්අයිඑස් ත්‍රස්තවාදීන් හා ජනරාල් සලේ අතර සම්බන්ධතාවක් ඇති කිරීමට කටයුතු කරන ලද  බවටද සැකයක් පවතී.පාස්කු

ප්‍රහාරයේදී පිපිරුණ බෝම්බ මොහුගේ උපදේශකත්වයෙන් සකසන ලද ඒවා බව සිතා ගත හැකිය.ඒ මන්ද යත් ඇවන්ගාඩ් සේනාපති කමාන්ඩෝ රෙජිමෙන්තුවේ නිළධාරියකු ලෙස කටයුතු කළ තැනැත්තෙකු නිසාය.සමස්ත ප්‍රහාරයේ පිටුපස සිටි මහා මොලකරු ලෙසද මොහු අපගේ සැකයට බදුන්ව තිබුණි.

ඇවන්ගාඩ් සේනාපති ගේ  පුතා හා පවුලේ අයව පලා යාම තුළ මෙරට ඉදිරියේදී සිදුවන දේශපාලන විපර්යාසයන් ගැන මාර්ග සිතියමක් අපට ඇඳ ගත හැකිය.මොහු කිසි විටක මිල්ටෙරි නන්දසේන අත හැර යන්නෙක් නොවන බව සහතිකය.

එහෙත් මේ පලා යාම මිල්ටෙරි නන්දසේන ගේ අවසරය හා උපදෙස් පරිදි සිදුවන්නක් බව ස්ථිරය.සිය හෙවනැල්ල වන් මිත්‍රයාට ද ඉදිරියේදි රට හැර යාමට මිලිටරි නන්දසේන උපදෙස් දී ඇත්තේ ඔහු ජනපති ධූරයෙන්  ඉදිරියේදී ඉල්ලා අස්වන්නට තීරණය කර ඇති නිසා විය හැකිය.එය ඇතැම් විට කාටත් රහසේ රටින් පැන යාමක් වන්නටද ඉඩ තිබේ.

විරුද්ධ පක්ෂ දැන් වහාම තීරණය කළ යුත්තේ මේ තක්කඩියාට රටින් පැන යාමට ඉඩ දෙනවාද යන්නය.


Spread the love

Leave a Comment

You may also like