උණුසුම් පුවත්

රනිල් අගමැති වී අළුත් ආණ්ඩුවක් විපක්ෂය ?

Spread the love


රටේ ඇතිවී තිබෙන බරපතල ආර්ථික විනාශය පිලිබදව් රාජපක්ෂ සහෝදරයන් අද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැය ගනනාවක සාකඡ්චක් පවත්වා තිබෙන බවට ඉතාම විශ්වාසී ආරංචි මාර්ගයකින් අප වෙතට දැන ගැනීමට ඇත.

ඒ අනුව 21 වන දින ආණ්ඩුපක්ෂයේ හා විපක්ශයේ කණ්ඩායමක් සමග නව රජයක් බිහි කීඊමට සැලසුමකරමින් තිබේ , වියත් මගේ ප්‍රභල ක්‍රියාකාරිඅකයෙකු අපහා පැවසුවේ ආණ්ඩුවේම දැනට සිටින පුද්ගලයන් සමග රනිල් වික්‍රමසිංහ මහතා නවරජයක් ඇති කොට ඉදිරි වසර් දෙක ආණ්ඩුව රැගෙන යනබවයි.

මුදල් ඇමතිවරයා ලෙසට ප්‍රභල පුද්ගලයෙක් පිලිබදව් කතාවී ඇති අතරම දෙමළ සංධානය උතුරු නැගෙනර වෙනුවෙන් ඇමතීකම් 2ක් ද මුස්ලිම ජනතාව වෙනුවෙන් තවත් ඇමති තනතුරු දෙකකි ලබාදීමට එකගව ඇත. මෙම සිදුවීම ඒ ආකාරයටම සිදු වුවහොත්විපක්ෂය පිලිබදව් ඉතාම තීරණාතමක තත්වයක් ඇතිවීමට ඉඩ ඇත.

එම ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීම මුල්‍යකලමණාකරන කිරීම හා අත්‍යවශ‍ය ආහාර ,විදුලිය හා ජලය අඛණ්ඩව පවත්වා ගෙන යාම බවට මෙම සාකච්ඡාවේදි හෙලිවී එකගවී ඇත.


Spread the love

Leave a Comment

You may also like