උණුසුම් පුවත්

කන්ට නැතිව දුක් විදින මිනිසුන් ගේ වේදනාව දිලිත් ජයවීරට විනෝදයක් වෙලා (විඩියෝව බලන්න)

Spread the love


මිනිසුන්ට බත් පතක් කන්න නෑ කියලා කියන එකත් මට නම් හරිම විනෝදයක් – දෙරණ හිමිකරු දිලිත් ජයවීර මෙහෙම කියන්නේ රටේ කාලකන්ණි ජනාධිපති ගෝඨාභයගේ අනුහසින් ජනතාව ගේ හීරිමාන්සය උරා බී ඉන් කෝටි ප්‍රකෝටි ගනන් හම්බකරගනිමින් සිටියදීය.

අදවන විට ජනතාවට බතක් උයා ගැනීමට ගෑස් සිලින්ඩරයක් , රෝහලකට ගොස් බෙහෙත් පෙත්තක් ගැනීමට හෝ නොකා නොබී හදාගත් නිවසේ ජීවත් වීමට් විදුලිය ,ජලය වැනි අත්‍යවශ්‍ය මුලිකම දේ නොමතිව සිටියදීය.

දෙරණේ හිමිකරු එදා කැලණිය පාහර සිවුරු කරුවන් එක්ක රටේ නුගත් මරිමොඩ වාහෙලාගේ ජනමනස තුලට මහා සෙන්පතියෙකු පැමිණිබවට ඉගිකරවා මෙවන් විපතක් රටට අත්කර දීමේ පුරෝගාමියෙකි. එදා කැලණි ගංපත්ලෙන් නාඟයෙක් ආව බව කියු පාහරයා අවසානයේ කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා විය මෙවන් පොට්ටනි කාර සංඝරක්කිතලා රට්ට දායාද කරන්නේ තවත් එවනිම ගොන්වස්සන්ය.

දිලිත් ජයවීරගේ කතාව තුල ඇත්තේ ඊටත් වඩා ගැබුරු කියවීමකි. ඉතාම නුදුරේදි කන්න නැතිව සාගින්නක් පැමිණ තවත් මාස කීපයකදි මිනිසුන් හන්දිගානේ බඩගින්නේ මියායමත් දැකීමට සිද්ද වෙන නිසා දැන් මේවා දැකීම තමාට මහත් සතුටක් බව ඔහු නොකියා කියයි.

කොරෝනා වලින් මිය ගිය සෑම ජීවිතයකටම නාන්සේන වගකිවයුතුවා සේම කොරෝනා වෙනුවෙන් ගෙන්වු ඇන්ටිජන් ඇතුළු සෑම වෛද්‍ය උපකරණයකින්ම අසීමිත මුදලක් ගසාකෑම  නිසා දිලිත්ලා ගේ බත්පිඝානට සරුවට වැංජන එකතු වෙන්නේ ඒ නිසාය .

https://www.youtube.com/watch?v=GjFKr8KvwlA

ඒත් ඒ සියල්ලටම දිලිත්ලාට යම් දිනයක ඇරියස් සමඟ වන්දි ගෙවීමට් සිදුවනබව බව නම් සහතිකය .මෙවනි පාහරයන් ගේ රූපවාහිනි නාලිකා වර්ජනය කලයුතුය.

කන්න නැති මිනිසුන් ගේ වේදනාව තමාට විනෝදයක් නම් ඒ මිනිහා මෙලොව නුපදිය යුතු සතෙකි.

 විඩියෝව බලන්න


Spread the love

Leave a Comment

You may also like