උණුසුම් පුවත්

හදිසි සාකච්ඡාවක් වෙනුවෙන් ඉන්දීය විදේශ ඇමති ලංකාවට

Spread the love


උතුරු නැගෙනහිරටට දේශපාලන විසදුමක් ලබාදීමට ජනාධිපති ගෙන ඇති තීරණය හා තවත් ඉතාම් වැදගත් කරුණු කීපයක් සාකච්ඡා කිරීමට මෙරටට ඉන්දියානු විදේශ ඇමති පැමිණීමට නියමිත බව අද ප්‍රකාශ විය.

ඒ අනුව ඉන්දිය විදේශ ඇමති ජය ශංකර් මහතා 28- 30 කාලයේ මෙරට තුල රැදි එම සකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙහිදි දෙමළ ජාතික සංධානයේ මංත්‍රිවරු හමුවීමට ද ඉඩ ඇති බව විදේශ අමාත්‍යංශය අනාවරනය කරයි.


Spread the love

Leave a Comment

You may also like