උණුසුම් පුවත්

මිනිමරු දුමින්ද ගෙන් මාධ්‍යවේදි රාහුල් සමන්තට මරණ තර්ජන.

Spread the love

හිරු නාලිකා ප්‍රධානී කූටප්‍රකාර ජාවාරම් කරුවෙකු වු රෙනෝද සිල්වා ගේ සොහොයුරා වු ද භාරත ලක්ෂ්මන් ප්‍රේමරතන ඝාතනයේ මිනිමරුවා වු ද සුප්‍රසිද්ධ කුඩු ජාවාරම්කරුවකු වු වර්තමාන ජාතික නිවාස අධිකාරියේ සභාපති  දුමින්ද සිල්වා විසින් මාධ්‍යවේදි රාහුල සමන්තට මරණ තර්ජනය කරමින් දුරකථ ඇමතීමක් දී තිබේ.

ඒ රාහුල් සමන්ත තම සත් කාර්යය වෙනුවෙන් නියැළීමෙන් පසුය මාධ්‍යවේදීන් බොහෝමයක් ලංකාවේ පෙනි සිටින්නේ ඇදුම් මසන හමීඩියා කාරයින් ලෙසය. ඒ බෝතලේටහා රෙනෝලගේ තුට්ටු දෙකට නැමෙන උන්ය.

ඒත් එවැන්නෙකු නොවු රාහුල්ව මරාදැමීමට වුවත් අද දුමින්දට මහ කජිජක් ද නොවනු ඇත. ඒ ඔහු මිනිමරුවෙකු නිසාත්, ඔහුගේ ගැලවුවුම්කරු ජනාධිපති ගෝඨාභය නැමති තවත් මිනිමරුවෙකු වන නිසාය. ඒ නිසාම රාහුල ගේ හෙට දවසේ ජීවිතය දැඩි අනතුරුදායකය.

අම්බලන්තොට මහාපරිමාන වැලි ජාවාරම් කාරයන් ගේ අහිමිවන ස්වාභාවික සම්පත හා විනාශවීමට නියමිත ජීවිත පිලිබදව රටට හෙලි කිරීම දුමින්දගේ උදහසට ලක්වීමකි.

වෙලේ සුදාගේ ආදායම් අහිමිවීම දුමින්ද සිල්වාගේ කුඩු ව්‍යාපාරයට කෙලින්ම බලපාන බව දන්න නිසාම ගෝඨාභය ලවා නියෝග කොට දේශබන්දු හරහා මදුෂ් මැරෙව්වේත් දුමින්දය.ඒ නිසාම රෙනෝලාගේ, දුමින්දලාගේ ප්‍රධාන ගැලවුමකරු ජනාධිපති ගෝඨාභයයි.

රටේ සමස්ථ මීඩියා කාරයෝ සියල්ලම එකට සිටගෙන දැන් කලයුත්තේ මිනිමරුවනට එරෙහිව පෙල ගැනිසීමය. වරදාන ,වරප්‍රසාද පිලිබදව නොසිතා තම සඟයන් වෙනුවෙන්වත් අඩුම පෙනි සිටීමේ සදාචාරයක් ඇතැයි අපි සිතන්නෙමු. එනිසාම රාහුල් සමන්තට මේ කල තර්ජනය පිලිබදව මහාම මැදිහත් වීම මාධ්‍ය ඇමතිගේත් වගකීමක් බව සටහන් කරන්නෙමු.

 ලිපිය පහතින් ඇත.


Spread the love

Leave a Comment

You may also like