දිනෙන් දින උග්‍ර වන ගෝඨා විරෝධය හමුවේ තම ස්වාමියා ජනප්‍රිය කරවීමේ කැම්පේන් එකක් ජනාධිපති මාධ්‍ය අංශයේ ශුදේව හා කිංස්ලිගේ මොළයෙන් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ #WeAreWithGota යනුවෙන් වූ පෝස්ටුවක් ෆේස්බුකිය හරහා ප්‍රසිද්ධ කරවීමයි.
මේ වන විට ජනාධිපති මාධ්‍ය අශයේත් ඉතිරි වී සිටින බයියන් සුළු පිරිසක් එය තම ෆේස්බුක් පිටුවල ෂෙයාර් කරමින් පවතිද්දී තවත් පිරිසක් එයම ෂෙයාර් කරන්නේ කිංඩියටය.

මෙයට සමානව #GoHomeGota යනුවෙන් සැකසුණු පෝස්ටුවක්ද මේ අතර ෆේස්බුකියේ සංසරණය වන්නට පටන් ගෙන ඇත.
වැඩ කරන අපේ විරුවා ගීතයද බුකියේ නැවත නැවත හැම දෙයටම ප්‍රචාරණය වන්නේ හැමෝටම ඇනස්ලි,සැමුවල් , බර්ටිගේ අඩුව පුරමිනි.දැන් සීඅයිඩිය ලවා එම ගීතය ප්‍රචාරය කරවන්නන් මැඬීමටද සැරසේ.