දිලුම් අමුණුගමට සහ එස් බී දිසානායකට වැදගත් අමාත්‍ය දුර හිමි වීමත් ඔහුට මනාලියන්ට සහ කාන්තාවන්ට පැළදීමට ගන්නා ස්වර්ණාභරණ අමාත්‍යංශය වැනි සුළු අමාත්‍යංශයක් දීම ගැන ඔහු ඉතා අපහසුතාවයට පත්ව ඇති බව අප අරලියගහ මන්දිර වාර්තාකරු පවසයි.
ලොහාන් සමග සිටි සමීපතයකු වන කුෂාන් වැගොඩපොල නමැති (මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ සිටින) ඔහුගේ සමකාලින මිතුරාත් දැන් දිලුම් අමුණුගමට සෙට්වී තනතුරක්ද ගෙන ඇත. 2015දී මහින්ද පැරදුන විට ලොහාන් පිස්තෝලය ඉනේ ගහගෙන මහින්ද මුත්තා සමග බොඩි ගාර්ඩ් ලෙස නොගිය තැනක් නොමැත. අන්තිමේදී තම බාල දියණිගේ පතිවත පවා යෝශිතට පූජා කරන්නට විය. මේ නිසාම තම දශක ගණනාවක් තමන් ළඟ සිටි බිරිඳද ඔහු හැරදා නිලාවැලි මුහුදු තිරයේ කුඩා නිවසක් ගෙන එහි ජීවත්වෙති.
නීතිය සහ සාමය ඇමතිකම මහින්ද ලොහාන්ට දෙනවා කියා පුස් බලාපොරොත්තුද මහින්ද දී තිබුනේ තම වැඩ ටික කරගන්නටය. නන්දසේන ගේ ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියෙද්දී ජපානයේ කෝටිපතියෙකු ව සිටින නුවන් නමැති තරුණයා හමුවට තම පවුලම ජපානයට ගොස් කා බී ප්‍රීති වුන එක ගැන නන්දසේන හිටියේ තරමක් කෝපයෙනි. ලොහාන් සැම මැතිවරණයක් අස්සෙම ලැබුන ආධාර කෝටි ගණන් සොරාගෙන තම පවුලේ ගිණුම් වලට දාගත්තේය.
පසුව ඔහුට මානලියන්ට අන්දන ඇමතිදුරය දුන් දින සමුහ ජායාරුපයටවත් පෙනී නොසිට මහවැලි රීච් හෝටලයට ගොස් හොඳටම සප්පායම් වී පිස්තෝලයද ඇඳ අහසට වෙඩිතබා රාජපක්ෂ පරම්පරාවටම අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදුණේය. පසුව උරාගෙ මාළු උරාගෙ පිටේ තියා කපන්න රාජපක්ෂවරු ඉතා දක්ෂ නිසා ඔහුට බන්ධනාගාර අමාත්‍ය ධූරය දුන්නේ ඔහුද අපරාධකරුවෙකු වී හිරේ හිටිය කෙනෙක් නිසාම නොව, මිනිහාගේ දේශපාලන ජීවිතය පීචන් කර දැමීමටය.
එදා රා කල හතක් පොවා අනුරාධපුර බන්ධනාගාරයට යාමට හෙලිකොප්ටර් එක පවා දී තිබුනේ නන්දසේන විසින්ය. (ඒ ගැන කිසිවක් හෙළි නොවී තිබුණි) එදින මිනිහා කෙලින් හිටගන්නවත් බැරිතරමට මත්වී හිටිය නිසාත් දෙවරක්ම පිස්තෝලය බිම වැටුන නිසාත් LTTE සිරකරුවන්ට වෙඩි තබා මරාදැමීමට නොහැකි විය. එදා නන්දසේන බැලුවේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බාගන්නය. 1. LTTE සිරකරුවන් ඝාතනය කිරීමටය 2. ලොහාන්ගේ දේශපාලන ජීවිතය වල පල්ලට දැමීමටය. ලොහාන් කකා බිබී උසස් පෙලන්තියේ ගණිකාවන් අසුරුකරමින් බීමත්ව කාලය ගතකරන නිසා අනුරුද්ධ රත්වත්ත නිසා ලැබුන උඩරට ඡන්ද ටිකද දැන් අඩුවී ඇත.
ලොහාන්ව 2009 පලාත්සභාවට පත්කරගත්තේද අනුරුද්දගේ ඡන්ද පදනම ගැන දන්නා නිසා SB සමග සටනටය. පසුව අනුරුද්ධට අගමැතිකම දෙනවා කියා (නොමිනේෂන් නොදී) බොරු පොරොන්දු දී ලොහාන්ව මහමැතිවරණයට ඉදිරිපත්කර පිය පුතු දෙදෙනාද විරසක කර අනුරුද්ධ රත්වත්ත හිතේ දුකින් අභිරහස් ලෙස මියගියාය. අනුරුද්ධ අද සිටියානම් ජනාධිපතිය .ලොහාන් එහෙමනම් කොහේ හරි ගණිකා ගුබ්බයමක හරි බාර් එකක හරි වෙඩිකා පිස්සු නටන්නට ගොස් පිහිපාරක් හෝ පොලුපාරක් කා මිය ගොස්ය. මහනුවර මිනිසුන් කියන්නේ රත්වත්ත බිව්වොත් ගු වත්ත නිසා ලොහාන්ගේ සියලුම යාලු මිත්‍රාදීන් දැන් ඔහුව හැරගොස්ය. ඔහුගේ පාලිමේන්තු ලේකම් වශයෙන් සිටින්නේ කෝසල රංගල නමැති ඔහුගේ පුංචි අම්මාගේ පුතුය. පුංචි අම්මාගේ දුව කසාද බැඳ ඉන්නේ රන්ජිත් මද්දුම බණ්ඩාරය. කෝසල යනු බිව්වම සහ බීමට පෙරත් ගු ගොඩකි. සත පහක දෙයක් ඡන්දෙකට වත් ඡන්දදායකයන්ටවත් කර නොමැත.
දැන් දැන් ලොහාන්ගේ හොඳම මිතුරන් පවා අතහැර ගොස්ය. අනවසර පතල් සියල්ලම දැන් කරගෙන යන්නේ ඔහුගේ සහෝදරයෙක් සහ නොම්මර එකේ පීචන් මැරයෙක් සහ යෝශිතගේ පක්කලි වැඩ කරන චානුක රත්වත්ත විසින්ය. මහජන දිනයේදී හෝ වෙනත් දිනකදී ලොහාන්ව හම්බවෙන්න ඔවුන්ගේ සිකුරිටි කාරයෝ විසින් (පොලිස් MSD නිලධාරින් නොව) රුපියල් 1000 සිට 2000 දක්වා මුදලක් හෝ ඔවුනට අරක්කු බෝතලයක් දිය යුතුමය. නලින්, තුෂාර සහ නාමල් යන මැරයෝ සෙට් එකට නම් හැමදාම නත්තල්ය. ඔවුන් MSD ලෙස ඇඳ පැළදගෙන ලොහාන් සමග එහෙ මෙහෙ යන රස්තියාදුකාර සෙට් එකකි. ඔවුන් සියලු දෙනාටම අපරාධ නඩුය. ව්‍යාපාරිකයෙකු ආවත්…..” අපෝ ලොහාන් සර් අපිට කන්නවත් දෙන්නේ නැහැ….” හරියට පඩියක්වත් දෙන්නේ නැති පුදුම ලොබයෝ කියා ප්‍රසිද්ධියේ බැන වදිමින් ඔවුන්ගෙන් කීයක් හෝ කඩාගනියි.
පහත් වැඩ කරන පොලිසියේ උසස් නිලධාරින්ට, බුද්ධි අංශයේ නිලධාරීන්ට, ඔවුන්ගේ රියදුරන්ට දේශපාලකයන්ගේ මැරයන්ට,සහ දේශපාලකයන්ගේ රියදුරන්ට ලංකාවේ සහ විදේශිය ත්‍රස්ත සංවිධාන, කුඩු ජාවාරම් කරුවන්ට සහ අපරාධකරුවන් මගින් නොයෙකුත් ස්මාර්ට් ෆෝන් ලබාදී ඒවාට රහස් ලෙස ට්‍රැකින් සොෆ්ට්වෙයාර් දමා ඔවුන් යන එන තැන පවා විමසිල්ලෙන් සිටියි. සමහර අවස්ථාවල් වලදී ඔවුන් කන බොන දේවල් ඇසුරුකරන ගණිකාවන් ගැන පවා පටිගතකරගෙන ඇත. (ඔන්න නන්දසේන ගේ දෙකයි පනහේ ජාතික ආරක්ෂාව) ගු බෙට්ටක් ගහපු එකෙක් ගොයාගන්න බැරි ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් සොයාගනිද? නන්දසේන ගේ බුදලයක් ලෙස සලකාගෙන පඩයක් ගියත් (අපරාධ ) අපරාදේ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ප්‍රකාශ ලාබාගෙන අත්අඩංගුවට ගෙන බියවද්දන හොරුන්ගේ අලුත්ම කොන්ඩම් තියරියට ලොහාන් රත්වත්ත අසුවීම ගැන පුදුම විය යුතු නැත.