රටක ජනතාවක් බියෙන් සැකෙන් තොරව ජීවත් වන්නේ විශේෂයෙන්ම එරට ස්ථාපිත පොලිස් සේවාව නිසාය.
එත් ලංකාවේ ජනතාව මහින්ද රාජපක්ෂ යුගයේදි තරන් සුදු වෑන් වලින් රැගෙන ගොස් මැරු ,අතපය කැඩු යුගයක් ඉතිහාසයේ තවත් නැති නැති තරම්ය. ඒ පිලිබදව අපුරු ලිපියක් මාගේ මිතුරෙකුට හමුවිය . මේ මිනිමරුවා කව්දැයි මෙතෙක් ජනතාව නොදැන සිටියත් කුමන හෝ රාජපක්ෂ පවුලේ එකෙකුට හෝ උන්ගේ පවුලට සම්බන්ධ කෙනෙකුට යමක් කීවිට ඒම පුද්ගලයා පැහැරගෙන ගොස් මරාදැමීය.
ඒ මරාදැමු සියල්ලටම අවසාන නියෝගය (අදටත් ) ලබාදෙන්නේ මේ මිනිමරු වාහේය. රටේ ජනතාවගේ ආරක්ෂාව මෙන්ම පොලිසි නිලධාරින් ගේ සමස්ථ වගකීම අද පවරා ඇත්තේ රටක් කැළබූ මිනිමරුවෙකුටය. ඒ කාලකන්නි ගෝඨාගේ හමුදා ජුන්ටාවේ ක්‍රමයයි. ලෝකයේ වෙනත් රටකනම් අද මු සිටින්නේ කම්බිකුරු ගැන ගැනය. ඒත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. මේ මිනිමරුවා මේජර් ජෙනරාල් ජගත් ද අල්විස්ය.
එදා එක්නැලිගොඩ පැහැරගෙනයාමට, පෝද්දල ජයන්ත ,කීත් නොයාර්,පහරදී අතපය කඩා දැමීම, සිරස ගිනිතැබීම,ලලිත් කුගන් පැහැරගෙන ගොස් මරා දැමීම, ලොකු සියා පැහැරගෙන ගොස් මරා දැමීම යන මේ සියල්ලටම අවසානම නියෝගය ගෝඨාභය ගේ අනුමතිය හිමිවී ඇත්තේ ජගත් අල්විස් නැමති වර්තමාන මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකරගේ ලේකම් හරහා ය
එදා රාජපක්ෂලාට එරෙහිව ලියපු ,කියපු සියල්ලම වලපල්ලට ඇරියේ මොහුය. එපමණකම නොව සුදු වෑන් වලින් මෙන්ම 2012 වසරේ වැලිකඩ සිරගෙදර සිරකරුවන් මැරීමේ ප්‍රධානම නියමුවා මේජර් ජෙනරාල් ජගත් අල්විස් බවට දැන් හෙලිවී ඇත. එසේම මහර බන්ධනාගාර වෙඩි තැබීම සිදුව ඇත්තේ මොහුගේ උපදෙස් මතය .
දෙසැම්බර් ගෝඨාභය පැමිණි වහාම සිදුකලේ තම පරණ මිනිමරුවාට රටේ ජාතික බුද්ධි අධ්‍යක්ෂක වරයා වශයෙන් පත් කිරීමය . මේ කාලකන්නි මුර්ගයා මේ සියල්ලම කළේ කළු බල්ලා සේ නොපෙනි සිටින මොහු දක්වන්නේ ඉතාමඅහිංසක චරිතයකි. එපමනක් ද නොව ශිරන්ති රාජපක්ෂ සමඟ ඇතිව තිබු අනියම් සම්බන්ධය නිසාම තාජුදීන් මරා දැමීමට ද, අවසාන නියෝගය ලැබී ඇත්තේ මොහුගෙන් ය.
2019 දෙසැම්බර් තම පරණ අළු ගෝසුවාව නැවත කැදවා ජාතික බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්කලේය. ඊට අමතරව රටේ මහජන ආරක්ෂාව පිලිබද අමාත්‍යංශයේ ලේකම් කමට ද පත් කලේය. අදවනවිට රටේ නිතිය හා සාමය වල් වැදි ඇත. එසේම පොලිසිය කිසිදාක නොවු විරු ආකාරයටම කඩාවැටී ඇත. ඒ සියල්ලටම මුලිකම හේතුව ගොබ්බ පොලිස්පතිවරයෙක් හා මිනිමරු අමාත්‍යංශ ලේකම්වරයෙක් සිටීමයි.
පාස්කු ප්‍රහාරය පිලිබදව ද මෙවනි මිනිමරුවෙකු ඉතාම හොදින් කරුණු දැන සීටියායැයි අපිට නිඟමනය කල හැකිය.
එදා ජගත් අල්විස්ට විරුද්ධව සුදුවැන් වලින් පැහැර ගෙන් ගොස් මිනිසුන් මරාදැමීම , පෝද්දල ජයන්තට ,කීත් නොයාර්ට පහර දීම, සිරසට ,සියතට ගිනිතැබීම යාපනය පුවත්පත් කාර්යාල ගිනිතැබීම හා ලලිත් ,කුගන් පැහැර පැහැරගෙන ගොස් මරා දැමීම,තාජුදීන් ඝාතනය ,එක්නැලිගොඩ ඝාතනය , අම්මගේ රෙද්ද තැබීමට ගෝඨාභය රජයේ මුදල් හොරාකෑම , සුදු රෙදි නඩුව වැනි මේ සියල්ලම විමර්ෂණය කලේ එවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න හා ඒවක අධ්‍යක්ෂක ශානි අබේසේකර යන දෙදෙනා විසින් මේ සියළු විමර්ශනයන්මෙහෙයවා ඇත.
![]()
ඒ නිසාම දැන් රවි හා ශානි සිරකොට මරාදැමීමේ උපක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ ජගත් අල්විස්ය.
මේජර් ජෙනරාල් ජගත් අල්විස් මේ දෙදෙනා සමඟ සිටින්නේ එම අපරාධයන් විමර්ශනය කළ නිසාම ඔවුන් සමග බද්ධ වෛරයකිනි. දැන් බලලා මල්ලෙන් එලියට ආවේ අහම්බෙනි. මෙරිල් රන්ජන් සහකාර පොලිස් අධිකාරි ලවා සිදුකල විමර්ශනය නිසාය.
මේ ජගත් අල්විස් ගේ අවසාන ඉලක්කය රවි ශානි මරාදැමීම බව අපි සහතීකවම කියන්නේ මේ සියළු අපරාධවල මහ මොළකරු මු වන නිසාමය.
මේජර් ජෙනරාල් ජගත් අල්විස් පිළිබඳව පහත දිගුව ට ගොස් ඔබට එම වාර්තාව කියවිය හැක.
https://itjpsl.com/assets/Major-General-K-J-Alwis-dossier.pdf

