පසු ගිය දා සහකාර පොලිස් අධිකාරිවරුන් තෝරා ගැනීමේ පරික්ෂණය දැන් සුප් එකක් වී ඇති බව අද අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු වලින්ම පෙනීයයි.
දැනට ඉදිරිපත්ව ඇති නඩු පිලිබදව නිතිපති වරයාද කියා ඇත්තේ නියම සුදුස්සන්ට වඩා නුසුදුස්සන් සුදුස්සන් කොට ඇති බවයි. ඒ පොලිස්පති නැමති ගොබ්බ වික්‍රමරත්නගේ කෙරුවාවේ ප්‍රතිඵලයන් ය.එම සම්මුඛ පරීක්ෂණය මුළුමනින්ම සිදු කොට ඇත්තේ සුරේස් සලේ හා නිස්සංක සේනාධිපතිලා එකවය.ඒත් පොලිස්පති නැමැති මහා ඇඟක් සහිත අබ ඇටයක තරන්වත් මොළයක්නැතිගොබ්බ වහන්සේව තම බලතල පිලිබදවත් මෙලෝ හසරක් දැනුමක් නොමති වීම සමස්ත පොලිස් සංහතියේම අවාසනාවයි.
මෙම සම්මුඛ පරික්ෂණයේ පරික්ෂක මංඩලය ගැසට් පත්‍රයට අනුව පොලිස්පති හා අමාත්‍යංශ ලේකම් ඇතුළු 05 දෙනෙකු ගෙන් වියයුතුය. ඒ පිලිබදව ගැසට්ටුවේ හා අමාත්‍යංශ ලිපියේ ඇත්තේ එපමණකි.
ඒ සම්මුඛ පරීක්ෂණයට පොලිස්පති ගොස් වාඩිවී සිටි තැනම තවත් භූතයෙක් සිට ඇත. වික්‍රමරහ්න නැමති පුද්ගලයා පිලිබදව ගැටළුවක් නැතත් පොලිස්පති නැමති නිලයේ අභිමානය මේජර් ජෙනරාල් සුරේ සලේ ගේ අධෝමුඛයෙ ගැසීමටම කිසි දවසක අපි ඉඩ නොතබන්නේ ඒය රටේ සමස්ථ ජාතියේම අවසානයක් වන නිසාය.
එදා සිටි මේ භූතයා ඒලවා දැමීමට පොලිස්පති වික්‍රමරත්න බය වුයේ ඔහු ද දේශපාලකයාගෙන් යැපෙන බැවිනි. එම භූතයා අන් කවරෙකුවත් නොව සලේ ගේ ගෝලයන්ට හොර ලකුණු දැමීමට එවා තිබු ජේෂ්ඨ පොලිස් අධිකාරි කැළුම් දිසානායක නැමති පුද්ගලයාය.
මෙහි අපුරුම දේ සියළුම අයදුම්කරුවනට තමන් පොලිස් සේවාව තුලදි උපයාගත් ලඛුණු වලට අමතරව නීතියානුකූලව පොලිස් ස්ථානාධිපති තනතුරු වර්ගීකරණයට ලකුණු 02 ක ද, එම ආයතනයන් පොලිස් මුලස්ථානයේ පිහිටි අංශයන් වන විට එම අංශ ප්‍රධානියාටත් එම ලකුණු 02ක ම හිමිවිම සාමාන්‍ය දෙයකි.
ඒත් සලේ ගේ රාජය බුද්ධි අංශයේ පැමිණි 16 දෙනාටම ලැබිය යුත්තේඑක් ලකුණක් බැගින් වුවත් එම නිලධාරින්ට භූතයා ගේ බලකිරීමට ගොබ්බයා විසින් ලකුණු 02 බැගි දී ඇත්තේ පොලිස්පති සලේට ඇති බය නිසාය. පොලිස්පති නැමති නිලය ගනිකාව ලෙසට යෙද වු දෙවන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නය .මියගිය මහින්ද බාලසූරිය ද තම පොලිස්පති කම වෙලේසුදාගේ අඹුඩෙ ගැසූ ප්‍රථම පුද්ගලයා ය.
මෙය පොලිස් නිලධාරින් ගේ මානව හිමිකම් කඩකිරීමකි. පොලිස් නිලධාරින් ගේ මානව අයිතීන් අමු, අමු වේම කඩකරන මෙවනි පොලිස්පති කෙනෙකු ගෙන් රටේ ජනතාව ගේ මනව හිමිකම් කිසිවිටෙකත් අපේක්ෂා කළ නොහැකිය.
දැන් සහකාර පොලිස් අධිකාරිකම ලැබී ඇත්තේ කොස්ගොඩ සුජීගෙ කුඩු සල්ලිවලින් යැපෙන පුද්ගලයන්ටය. ඊට ඕනෑතරන් අපි හේතු සහිතව ලියා ඇත. මේ නිසාම තවත් දින කීපයකදි ශ්‍රේෂ්ඨාධිකරණයේදි සියල්ල එලි වී පොලිස්පති වික්‍රමරත්නට සලේ ගේ පුටුවයට රිංගායමට ඉඩ සිදුවේ .
එම සම්මුඛ පරීක්ෂණයට සිටි රාජ්‍ය බුද්ධි අංශයේ 16 දෙනාගෙන් 13 දෙනෙකුම තේරී ඇත්තේ සලේ ගේ පුද්ගලික උවමනාවන් මත බව දනිමු. පොලිස්පති වික්‍රමරත්න පොලිස්පති බවවත් නොදනිම ගොබ්බ කමකි.