ඉතෑකන්දේ සද්ධාතිස්ස නම් කාඩයා විවාහ වී ඇති බව අපි මීට ඉහතදී අනාවරණය කෙරුවෙමු.අප ඒ ප්‍රවෘත්තිය පල කෙරුවේ අපට ලැබුන ජාතික රහස් තොරතුරු වාර්තාවක්
පදනම් කරගනිමිනි.මේ කාඩයා දැන් ඉන්නේ නවසීලන්තයේය.
අපගේ ප්‍රවෘත්තියත් සමග පසුගිය කාලයේ ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් මෙරට සමාජය මෙලේච්ඡ ගෝත්‍රිකත්වයක් කරා සංවිධානාත්මකව මෙහෙයවූ ඉත්තෑකන්දේ සද්ධාතිස්සයා
සමග එක මල්ලේ ලුණු කෑ මාගල්කන්දේ හොර දෙටුවාද උඩුවේ නපුසංකයාද ගලබොඩ අත්තේ ඥානසාර නම් පාදඩයාද වඳ බලකායේ අතන මෙතන රතනද නොසන්සුන් වී සිටී.රාවනා බලයේ නිර්තමාතෘ තක්කඩි විමල් වීරවංශයාද ඉන්නේ මේ සිද්ධ වූයේ කුමක්ද යන්න ගැන තක්බීරි වෙලාය.ඒ ඉත්තෑවාගේ හීරළුකම නිසා මේ තක්කඩියන් මෙතෙක් කල් සැඟවී සිටි බෞද්ධ දර්ශනයට තුට්ටුවට දෙකට පාවා දුන් පාහර චීවර බංකරය නිරාවරණය වෙන නිසාය.
දැන් මේ පාදඩයන් රැළ ඉන්නේ එකම කතිවතක බව අපට ආරංචි වී තිබේ. ගලබොඩ අත්තේ ඥානසාරයා පවුල් කන්නේ චීවරය පොරවාගෙනය.මේ පාහරයාගේ නෝනා හාමු ඉන්නේ ප්‍රංශයේය.අවුරුද්දකට දෙවතාවක් ඥානසාරයා ප්‍රංශයට රිංගන්නේ ඒ නෝනා හාමුට ධාතු වන්දනාවේ ඉඩ පහසුව සළසා දෙන්ටය.ඥානසාරයාගේ හීරළුකම තියෙන්නේ ඒ කාල සීමාවට විතරය.නෝනා හාමුගේ ධාතු වන්දනාව අවසන් වූ වහාම ඥානසාරයා නැවත ලංකාවට එන්නේ චීවරය පොරවාගෙනය.ලංකාවේ ළිං මැඩියන් නොදන්නවා වුනාට ප්‍රංශයේ ජීවත්වන සිරි ලාංකිකයන් මේ හුටපටය ගැන හොඳට දනී.
දැන් පාදඩ රැළෙහි එකින් එකා විනාඩියෙන් විනාඩියට සද්ධාතිස්සයා හා සම්බන්ධ වී ඉල්ලා සිටින්නේ ගලබොඩඅත්තේ ඥානසාරයා ධාතු ප්‍රදර්ශනය කරන ආකාරයටම චීවරයේ ඉඳගෙනම පවුල් කන ලෙසය.මේ ප්රශ්නයට දැන් මිල්ටෙරි නන්දසේනද මැදිහත් වී ඇති බවට අපට දැන ගැන්මට තිබේ.එහිදී මිල්ටෙරි නන්දසේන ගේ සද්ධාතිස්සයාගෙන් ඉල්ලා ඇත්තේ ලංකාවට පැමිණ ඉන්න විදියටම වැඩේ කරගෙන යන ලෙසය.
එහිදී ඥානසාර භුක්ති විඳින ආකාරයේ තනතුරක්ද සද්ධාතිස්සයාට යෝජනා කර තිබේ.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස පාහරයා සිය තක්කඩි රැලේ ප්‍රතිචාරය කෙලෙසක බාර ගනීදැයි අපි නොදනිමු.එහි අවසන් ප්‍රතිඵළය හෙට අනිද්දාට ලැබෙනු ඇත.අපි එතෙක් බලා සිටිමු.
|
ReplyForward
|