පාස්කු ප්‍රහාරකයන් නිතියේ රැහැනට කොටු කරගන්න තුරු ලාංකීය කිතුණුවන්ට කිසි දවසක සුභ නත්තලක් උදා නොවනු ඇත.
ඒ මියගිය අහිංසකයන් ගේ වේදනාවේ ශාපය ලක් පොළොව සිසාරා ගොස් ඇති නිසාවෙනි, එවනි පාස්කු ප්‍රහාරයක් සැලසුම් කළ උන්ව නැවත බලයට ගෙන එමට එදා එක හෙලාම ඉදිරිපත් වු කාදිනල් උන්නාන්සේ ප්‍රධාන ඒ කිතුණු සමාජයට අපි පුන පුනා කීවේ මෙය රාජපක්ෂලාගේ හමුදා මාෆියාව සැලසුම් කළ මෙහෙයුමක් බවයි . ඒත් එදා පිලි නොගත් කාදිනල් හිමියන් අද අපේ කදවුරේම සිටීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේම ප්‍රාතිහාර්යකි.
අද වනවිට සියල්ලන්ම ගලේ පැහැරු බළලුන් සේ පාස්කු ප්‍රහාරය වැසීමට නිතිපතිය නැමති ගජබින්න රාළලාගේ විවිධ උපායන් යොදමින් සිටි ඊට නොමදව දිලීප පීරිස් වැනි පුද්ගලයන් සම්මාදම් කරගෙන තිබීම ලැජ්ජහ සහගතය. ඒ අනුව එදා නිලන්ත ජයවර්ධන නමති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දැන් සිටිය යුත්තේ වැලිකඩය. මුවැනි පාහරයෙක් දැන් සිටින්නේ අතිපූජණීය දළදා උන් වහන්සේ වැඩ සිටින මහනුවර දිසාව භාරවය.
ඒ පාස්කු වෙනුවෙන් ගොඨාභය නැමති මිනිමරුවා ගෙන් ලද ප්‍රසංසනීය ඇගයීමයි. එදා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ගෝඨා පැමිණි පසුව නිලන්ත ඉන් ඉවත්ව යන්නේ සහරාන් ගේ නිවස පරික්ෂා කිරීමටය. නිලන්ත ජයවර්ධනට සති කීපයකට ස්ථාන මාරුවීම දෙන්නේත් ගෝඨාභයමය.
නැගෙනහිර දිසාවභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට නිලන්ත ජයවර්ධන ඉන් පසුව සයිදමරුදු සහරානගේ නිවසට ගොස් නිවස පරික්ෂා කරන්නේ කුමණ කරුණක් මත ද………..? අප විශ්වාස කරන්නේ අනාගතයේදි නැවත ගොඩගන්නා සහරා ගේ යැයි ඔප්පු කිරීමට යනDNA පිලිබදව කතාන්දරයක් ගොඩ නැගීමටය.
![]()
එදා අක්කරපත්තු පොලිස් නිලධාරීන් පවා ගෙන්නා ගත් නිලන්ත ඒ අවට මාස ගානකට පසුව පරික්ෂා කළේ කුමක්ද….? නිලන්ත ගේ එම සයින්දුමරදු පැමිණීමෙන් පසුව නැවත ස්ථාන මාරුක් ලැබ මහනුවර බලා පිටව යන්නේ ඒ අනුවය.
දැන් ඉතාම පැහැදිලි වන්නේන් ඉදිරි නිතිපති නටකයක් තුලින් එවක අම්පාර කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර ඉදිරියේදි සාරා නොහොත් පුලස්තිනී රාජේන්ද්‍ර සහරාන් ගේ නිවසදි බෝම්බයෙන්ම මිය ගිය බවට රටට කීමට දැන් සලේලා ,නිලන්ත ලා , සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරමින් සිටි. ඉදිරියේදි ඔබට පාස්කු අළුත්ම නාටකයක් වේදිකාවේදි නිතිපති සංජය ධර්මරත්න පෙන්නනවා ඇත.එතකන් අපි බලා සිටිමු.