බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට
වැඩ තහනමට ලක්ව සිටි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නම් තක්කඩියා නියෝග කර තිබේ
මෙරට ජීවත් වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වූ ටයිටස් තොටවත්ත ගේ පුත්‍රයෙකු බව පවසන මෙම දදමිත් තොටවත්ත නම් නොසන්ඩාල විනිසුරුවරයා “අභියාචනාධිකරණ විනිසුරු වරයකු” වීමේ අපේක්ෂාවෙන් කාලකන්නි රාජපක්ෂවරුන්ගේ වැසිකිලි හෝදන්නකුගේ බවට පත් වී ඇතැයි අපට අළුත්කඩෙන් දැනගැන්මට තිබේ.එහිදී මෙම දමිත් තොටවත්ත නම් මහාධිකරණ විනිසුරු වරයා ගැන අපට කිව හැක්කේ උප්පැන්නයේ ටයිටස් තොටවත්තගේ නම සඳහන්ව තිබුණාට මේ නොසන්ඩාලයා ඔහුගේ දරුවකු නම් නොවන බවය.ටයිටස් තොටවත්තගේ ජාන මේ නොසන්ඩාලයාට තිබුණා නම් මෙි ආකාරයෙන් කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ දීන බයාදු ඔඩොක්කු කුක්කෙක් වී ගෞරවණීය විනිශ්චාසනය හා පූජනීය විනිසුරු ලෝගුව මත මේ ආකාරයට අසූචි පහරන්නේ නැත.මෙරට අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය අධම ආකාරයෙන් කෙලසාලමින් මේ නොසන්ඩාලයා පාවා දෙන්නේ ඒකාගේ ජාතකය බව කිව යුතුමය.හෙට අනිද්දා දවසක මේ මහාධිකරණ විනිසුරු අවජාතකයා හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවකට ජම්පරය ඇන්දීමේ ඇවන්ට්ගාඩ් ගෝතයාගේ කොන්ත්‍රාතුව ඉටු කරන්නටද දත මිටි කමින් සිටින බව අපි දනිමු.තිලින ගමගේ මීට සති දෙකකට පෙර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නොසන්ඩාලයාට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ බවටද අනාවරණය වී තිබේ.මේ මෙරට දේශපාලනය තුළ පජාත වී කූරියා ගහන්නට ඔන්න මෙන්න මිල්ටෙරි නන්දසේන අධිරකරණ ආරක්ෂක වලල්ලේ නොසන්ඩාලයන්ය.කාලකණ්නි
රාජපක්ෂලාට හා එවුන් හා ගණුදෙනු කරන ජාවාරමිකාර තක්කඩියන්ට
එරෙහිව පවතින නඩු නිදහස් කිරීමට සැදී පැහැදී සිටින්නේ අධිකරණයේ ස්වාධීනත්වය අමු අමුවේ කෙලසන මෙි ගෝතයන් රැළය.
විනිසුරු තොටවත්ත නොසන්ඩාලයා……..
තිලින ගමගේ නම් අලි හොරතඩියා නිදහස් කරමින් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නම් නොසන්ඩාලයා සඳහන් කර ඇත්තේ තිලිණ ගමගේට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.බලපත්‍රයක් නොමැතිව සකුරා නම් අලිිපැටියෙකු සන්තකයේ තබා ගැනීමෙන් පොදු දේපොළ පනත හා වන සත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිඳු කළේයැයි චෝදනා කරමින් තිලිණ ගමගේ ඇතුළු විත්තිකරවන් හතරදෙනෙකුට එරෙහිව මෙම නඩුව පැවරිණි.
මීට සති ගනනකට පෙර හිටපු අමාත්‍යය පාඨලී චම්පික විසින් රිය අනතුරක් සිදු කරන ලදැයි චෝදනා කොට මහාධිකරණයේ විභාගයට ගත් නඩුවේදී චම්පක පාර්ශවය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ එකම චෝදනාවට දෙවරක් නඩු පැවරිය නොහැකිය යන නීති තර්කය පදනම් විරහිතව ප්‍රතික්ෂේප කරන ලද්දේ මෙම දමිත් තොටවත්ත නම් නොසන්ඩාලයා බව අපට මතකය.
එහෙත් තිලිණ ගමගේ නම් හොර අලි තඩියා මෙම නොසන්ඩාල මහාධිකරණ විනිසුරු වරයා නිදහස් කොට නිදහස් කරන්නේ කිසිම හිරි කිතයක් ලැජ්ජාවක් නැතුවමය.රාජපක්ෂ ඔඩොක්කු කුන්කන් වී සිටින මෙවැනි නොසන්ඩාල විනිසුරුවන්ට වඩා පිටකොටුවේ බෝ ගහ යට ගණිකා වෘත්තියේ නිරත සහෝදරියන් නම්බු කාර බව මේ පාහරයන් අපි සිහිපත් කරමු.
තිලිණ ගමගේ නම් හොර අලි තඩියා නිදහස් කළ නඩුවේ සෙසු විත්තිකරුවන්
වශයෙන් නම් කර සිටින වන ජීවිි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පත්මසිරි එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියා පදිංචි කිරීමේ ලේඛනය බාරව කටයුතු කළ ප්‍රියංකා සංජීවනී
සහ අදාල අලි පැටවාගේ මුල් අයිතිකරු බව කියන චන්ද්‍රරත්න යටවර යන අයවළුන් නිදහස් නොකොට ඔවුන් හට ජනවාරි 21 වෙනදාට විත්ති වාචික ඉදිරිපත් කරන ලෙසට මහාධිකරණ විනිසුරු තොටවත්ත නොසන්ඩාලයා නියෝග කර ඇත.ඊ ළඟ නඩු වාරයේ මෙම නාටකය අවසන් වෙනු ඇති බව සහතිකය.
ඒ මෙම විත්තිකරුවන්ද කිසිදු ආබාධයක් නැතුව එම නඩු වාරයේදී නිදහස් කෙරෙන නිසාය.