උණුසුම් පුවත්

ගැණියක් වෙනුවෙන් රටේ ටෙලිකොම් එකේ ආදායම හරවා ඇති අපුරු TEA MAN… ……

Spread the love

ටෙලිකොම් සමාගම තම මාමන්ඩිය වු සරත් අමුණුගම විසින් දැවැද්දට දුන් දෙයක්ම සේ රෑට හීනෙන් පේනවා යැයි කියන නොසන්ඩාලයෙකු වු සභාපති රොහාන් (TEA MAN ) ප්‍රනාන්දු මේ වනවිට තම බිරිද ගේ ආශාවන් ඉෂ්ඨ කිරීමට සමස්ථ ටෙලිකොම් සමාගමම විනාශ කරමින් ඇත.

මේවනවිට තම බිරිද වරුණිව සතුටු කරමින් දිලිත් ගේ සාක්කුව පිරවීම රටේ සම්බන්දකම්ගේ සල්ලි ගසා කැමකි. ජනාධිපති ගෝඨාභය මට කීවා ,කියා දෙරණේ සියළුම වැඩ සටහන් වලට තම ටෙලිකොම් දායක්ත්වය ලබා දෙන්නේ තම ආයතනයේ පහල ශ්‍රේණිවල වැටුප් ගැන කතාකිරීමට එන සේවකයන්ට …..

“ඔයි ජනාධිපති ගේ අර මඟුල් වැඩවලට මිලියන් 70 /80  දෙන්න ඔනි ඒකයි පඩි වැඩිකරන්න බැරි……” කියාය.

දැන් සේවකයෝ ඉල්ලන එකම ඉල්ලීම TEA MAN  එලවා දමා අඩුම තාක්ෂණය පිලිබදව කුමණ හෝ දැනුමක් ඇති එකෙක්ව සභාපති කරන ලෙසයි. ටෙලිකොම් සමාගම විසින් සේවක වැටුප් වැඩිකරනවා වෙනුවට අධ්‍යක්ෂක මංඩලයේ දීමනා රුපියල් ලක්ෂ 02 කින් ඉහල දමා ගත්තේ TEA  MAN විපක්ෂයේ සම්බන්දකම් තියෙන අධ්‍යක්ෂක ලාගේ සහාය ඔනි නිසාය.

ස්තුතිය දෙරණ රුපවාහිණිය..

පසු ගිය දවසක ( TEA MAN ) රොහාන් ප්‍රනාන්දු වජිර අබේවර්ධන හමුවී ඉදිරි දේශපාලන කටයුතු වලට කියා රුපියල් මිලියනයක් දී තිබෙන බව TEA MAN ගේම මිතුරන් සමඟ කී කතාවක් අප වෙතට ලැබී තිබේ. බිරිද වරුණි අමුණුගම හා දිලිත්ව සනසන තරමට  (TEA MAN) අනික් ගැහිලි ගැසිය හැකි බව එක් ටෙලිකොම් නිලධාරියෙක් අප හා පැවසීය.

දැන් ( TEA MAN ) රොහාන් ප්‍රනාන්දු පිස්සු බල්ලෙක් වගේ වහවැටි පස්සෙන් දුවන බඩ්ඩ ගැන අපි පසුව ලියන්නෙමු. ( TEA MAN ) එලවීමේ වෘතිය සටන ඉතාම ඉක්මනින් ඇරඹීම සිදුවනු ඇත.

සේවක වැටුප් වැඩිකරන ලෙසට ඉල්ලා යැව් ලිපි පහතින් ඇත.

 


Spread the love

Leave a Comment

You may also like