උණුසුම් පුවත්

ඩොලරය පහල හෙලන්න ඇමරිකානු ඩොලර් මිලියන 4000ක් බැසිල් ලංකා බැංකුවට දීලා.

Spread the love

පසු ගිය මස ඇ; ඩො; 208 ක් වී තිබුණි . ඒ බැසිල් රාජපක්ෂ ලංකාවෙන් පිටව යාමට පෙරය. එදා මුදල් ඇමති මහින්ද රාජපක්ෂය. මහින්ද මුදල් ඇමති කමේ සිටියදීම ඔහු විසින් අපුරු පනතක් සම්මත කලෝය. ඒ ශ්‍රි ලංකාවේ හෝ ඉන් පිටත සඟවා ඇති හෙලි නොකල මුදල් ලංකාවට රැගෙන එන්නේ නම ඊට 1% ක් බද්දක් අය කරමින් එම මුදල් බැංකු විසින් භාර ගැනීමට හැකි ආකාරයේ පනතක් විය.

මෙය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට හා අනිකුත් රටවල සිටින ප්‍රධාන පෙලේ නිති විරෝධි ජාවාරම් කරුවන් ඉලක්ක කොට සැදු මුදල් විශුද්ධි කරණ පනතට නොගනීම එම සියළු මුදල් නිතියානුකූල ඒවා බවට ඉන්පසුව පත් වෙනු ඇත. එම පනත මහින්ද රාජපක්ෂ විසින් ගෙන එන ලද්දේම තම පවුලේ සාමාජිකයන් කොමිස් ගැසු මුදල් මෙරටට ගෙනවිත් රට දුව වීමට බව ආර්ථික විද්‍යාව පිලිබදව අඹමල් රේණුවක වත් දැනීමක් ඇත්තෝ දනිති.

එම පනත සම්මත වීමෙන් පසුව බැසිල් ඇමරිකාවේ තම ගේ දොර වතු පිටි බලා ඒමට යැයි පිටව ගියාය. ඒත් අද අප වෙතට රජයේම මැති ඇමතිවරුන් පිලිබදව හා රාජපක්ෂ පවුලේ තොරතුරු පිලිබදව තතු දත් ඉතාම විශ්වාස අයෙකු පැවසුවේ බැසිල් ගියේ ඔහු පසු ගිය කාලයේ උපයා තිබු අති විශාල ධනයක් රැගෙන ඒමට බවයි ඒ මුදල ඇමරිකානු ඩොලර් මිලියන් 4000 කි.

මෙම මුදල් ලංකා බැංකුවේ තැන්පත් කොට ඇත. එවනි මුදලක් බැසිල් තැන්පත් නොකලේ නම වහාම අප ගේ ප්‍රවෘතිය පිලිබදව මාධ්‍ය සාකඡ්චාවකින් හෙලිකරන ලෙසට අපි ලංකා බැංකුවට අභියෝග කරන්නෙමු.

ඒ අනුව  ලංකාබැංකුව දැන් ණයවර ලිපි නිකුත් කිරීම ඇරඹුවේ එම බැසිල් දුන් මුදල් නිසාය.

ණය වර ලිපි වලින්  10% ගැහිල්ල වෙනත් ලිපියකින් බලාපොරොත්තු වෙන්න .

 


Spread the love

Leave a Comment

You may also like