පාසැල් ලමුන් 11 දෙනෙකු ඝාතනය කල තිරිසනුන් වෙනුවෙන් පෙනිසිටින රජයේ තුප්පැහි නිතිපතියේ උදව්වෙන් වසන්ත කරන්නාගොඩ නැමති මිනිමරු පාහරයා දැන් නිතිඥ අචලා සෙනවිරත්න ඝාතනයට සුදානම්ව නාවික හමුදා බුද්ධි අංශයේ බල්ලන් මුදාහැර ඇති බවට අප ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු .
රටේ ජනාධිපති මිල්ටරි නන්දසේන හා සුරේෂ් සලේ නැමති පාහරයන් රටේ ආරක්ෂාව තහවුරු කරනවා වෙනුවට සිදුකලේම එදා සිටම මානව හිමිකම විනාශ කරමින් මාධ්‍යවේදින්හා සමාජ ක්‍රියාකාරකයන් මරාදැමීම හා අතුරුදහන් කිරීමය. ඒ එදාය ,මේ මිනිමරුවා එදා රටේ ආරක්ෂක ලේඛම්ය. ඒත් අද ඒ මිනිමරුවා මෝඩ කාලකණි රටවැසියන් තම රටේ නායකයා කරගත්තාය
එහි ආනිසන්ස විදීමට සිදුව ඇත්තේ නිතිගරුක ,හා යුක්තිගරුක මිනිසුන්ටය, අහිංසක දරුවන් පැහැරගෙන ගොස් මරාදැමු මිනිමරුවන් රැකීමට රටක නිතිපති හා රටේ ජනාධිපති සුදානම් යැයි මේ ලෝකේ කිසිදු රටක් විශ්වාස නොකරනු ඇත. ඒත් සත්‍ය එයයි. වසන්ත කරන්නාගොඩ නැමති මිනිමරුවා නිදහස්කිරීමට නිතිපති. රජයේ අධිනිතිඥ ජනක බණ්ඩාර නැමති කාලකන්ණියා හා සුදානම් වු විට ඊට තම දරුවන් අහිමි වු දෙමාපියන් හරස් විය.
ඊට එක පයින්ම නිති සහාය දෙන්නේ නිතිඥ අචලා සෙනවිරත්න නැමති ශ්‍රේෂ්ඨ නිතිතිඥවරියයි. දැන් වසන්තකරන්නාගොඩ ඇතුළු මිනිමරුවන් ගේ නඩුව 29/10/2021 දිනට නැවත කැදවීමට ඇත.
ඊට පෙර නිතිඥ අචලා සෙනවිරත්න නැමති ශ්‍රේෂ්ඨ නිතිතිඥවරිය ඝාතනයට සුදානම් බව මේ වනවිට අපිට තොරතුරු ලැබී ඇත. රටේ නිතිඥයන් ගේ ජීවිත මෙසේ බිලි ගැනීමට සුදානම් වන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ජීවිත පිලිබදව තවත් කුමණ කතාද ඒත් නිතිඥ සංගමයේ සභාපති බුදිය. නිතිය බල්ලාගේ අධෝ මුඛයේ ගැසුවත් සාලිය පීරිස්ලා අද වලිගය පස්සේ ගසාගෙන බුදිය. ඊට රටේ සමස්ථ නිති ප්‍රජාවම නැගිටිය යුතුය.
මේ මිනිමරුවන්ගේ ගොදුරක් වී නිතිඥ අචලා සෙනවිරත්න මරා දැමුවමරා දැමු විට සාලිය පීරිස් ගේ පුවත්පත් නිවේදනය නම් එලියට එන බව අපි ඉතාම හොදින් දනිමු.
ඒත් එදා සාලිය පීරිස් නිතිඥ සංගමයේ සභාපති කිරීමට අපි ද දායක් වු නමුත් , මේ ආකාරයේ හැංගිමුත්තන් කෙලින බව නම් අපි දැන සිටියේ නැත. ඒ නිසාම නිතිඥ අචලා සෙනවිරත්නගේ ජීවිතයට අනතුරක් වීමට පෙර ඒ පිලිබදව වහාම මැදිහත් වියයුතුය.