උණුසුම් පුවත්

ජනාධිපති නියමයෙන් චීන අසුජි පොහොර නැව භාර ගනී.

Spread the love

අද උදැසන ජනාධිපතිවරයා වරාය ඇමතිවරයා හා කොළඹ හාබර්මාස්ටර් වහාම කැදවා ඇති අතර ” මේ මඟුලට තමුසෙලා වොයිස්කට් දෙන්නේ රටේ රාජ්‍යතන්ත්‍රික ගැටුමක් හදන්නද …? “ යනුවෙන් කොළඹ වරාය හාබර් මාස්ටර් කර්නල්වරයා අමතා ඉතාම අවේගාතමක ලෙසට ජනාධිපති ගෝඨාභය කතාකර ඇති බවත්, ඒ වහාම වරාය සභාපති අමතා ඇති ජනාධිපති දැන් වරායෙන් පිටත ඇති චීන නෞකාව වරායට රැගෙන ඒමට නියෝග කොට ඇත.

අපි ඉතාම වගකීමෙන් සටහන් තබන්නේ මෙම පොහොර චීනයෙන් මිලට ගෙන මෙරටට සපයන්නේ බන්දුවික්‍රම නැමති හිටපු වරාය සභාපතිය. මේ රාජපක්ෂලාගේ යටි ගනුදෙනු නිසාම ඊට අකුල් හෙලන කිසිවෙකුටත් රාජපක්ෂලා ගෙන් කිසිදු ඉඩක් නැත.

ඒ අනුව චීනයේ නාගරික අසුජී ප්‍රතිජීවනය කොට මෙරටට කොම්පොස් කාබනික පොහොර කියා යෙදීම සමස්ථ ගොවි බිමම හා ශ්‍රි ලංකා මහ පොලව විනාශ වෙන බව ආචාර්යය ,මහාචාර්යවරු කීවත් උද්දචච මෝඩ ජනාධිපති කිසිවක් ගනන් නොගනි. ඒ අනුව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද ලවා නැවත ව්‍යාජ සාමපල් පරික්ෂාවක් කොට දැන් එම පොහොරවල ඒකි විශ සංඝටක නැතැයි කියා හෙට නැව තුල ඇති පොහොර ටොන් 20,000ම මෙරටට භාණු ඇත.

 ඉන් අනතුරුව ශ්‍රි ලංකාවේ  පොලව විනාශයට යන බව සහතිකය .මෙවන් රටකට අනාගතයක් ඇතැයි යමෙක් සිතයි නම් වු මානසික ලෙඩෙකි. දැන් කලයුත්තේ 69 ලක්ෂයම මේ පිස්සු බල්ල බැද දැමීම්  හෝ පන්න දැමීමය.


Spread the love

Leave a Comment

You may also like