උණුසුම් පුවත්

හොඳට තිබුණ රටක් -ගණිකා මඩුවක් වෙලා.

Spread the love

මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව තනිකර පිස්සු කෙලින ආණ්ඩුවක් බව තහවුරු වී තිබේ.මේ ආණ්ඩුව ගන්නා මරි මෝඩ තකතිරු තීන්දු තීරණ නිසා රටේ ජනතාව අන්ත දුගී බවට පත්වී සිටිති.රටේ නීතිය වී ඇත්තේ රාජපක්ෂ පවුලේ හයිරන්කාර කමය.අළුත්ක⁣ඩේ නඩුකාරයන් රාජපක්ෂ පවුලේ ඔඩොක්කු කුක්කන් බවට පත් වී තිබේ.මෙරට අධිකරණ පද්ධතිය කෙතරම් බාල්දුු වී ඇද්දැයි කිවහොත් ඇතැම් විනිසුරුවරියන් කොළඹ කොටුවේ ඇඟ විකුනන ගණිකාවන්ගේ තත්වයට පත් වී සිටී

මේ  විනිසුරුවරියන්ගේ විෂමාචාර අසික්කිත  හැසිරීම ගැන ලංකා දවසට ලැබී ඇති තොරතුරු දෙස බලන විට මෙරට අධිකරණය ගැන ඇතිවන්නේ බරපතල අපුලකි.බස්නාහිර පලාතේ අධිකරණයක රාජකාරි කරන එක්තරා

ප්‍රසිද්ධ විනිසුරුවරියක් පෑලියගෙඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ගේ අනියම් බිරිඳය.අධිකරණ සේවා කොමිෂමට මෙම ගණිකා කෙලියේ නිරත විනිසුරුවරියන් ගැන පැමිණිලි කළද ඒ පිළිබඳව කිසිදු අවධානයක් නොගන්නා බව තතු දන්නෝ පවසති.

මෙරට සමස්ත අධිකරණයම අදවන විට දේශපාලනීකරණය වී ඇති අතර බොහෝ විනිසුරු වරියන් උත්සාහ කරන්නේ රාජපක්ෂ බංගලාවේ බල්ලන් නාවන්නා සමග හෝ කූට්ටාලි කමක් ඇති කරගෙන ඉහළ උසාවියට උසස් වීමක් ගන්නටය

බොහෝ විනිසුරුවරුන්ද එහෙමය.මේ විනිසුරු ගොබිලන් හා ගොබිලියන් ගෞරවණීය විනිශ්චාසනය මත වාඩිවී තීන්දු දෙන්නේ මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුලේ උන් ගේ උපදෙස් අනුවය

බබා නාමල් යනු උපන්ගෙයි වනචරයෙකි.අ⁣නිත් උන් දෙදෙනාද එහෙමය.ඒ මහ අප්පච්චීගේ ජානය.ඇහැට කනට පේන එකියක් දුටුවොත් මුන්ට ඕනෑ ඒකී ඇඳට ගන්නටය.නමුත් මේ වනචරයන් සමාජයේ පෙනීසිටින්නේ 

සැදැහැවත් බෞද්ධයන් විදියටය.මුළු රටම මේ වනචරයන් ගැන සිතා ඉන්නේ  හරිම සංවර විනීත වුන් විදියටය.

රාජපක්ෂ පවුලට සම්බන්ධ හැම එකෙකුම වනචරකම උප්පැන්නයේම ලියා තියෙන එවුන්ය.අරලිය ගහ මන්දිරයේ ලිපිනයට යුක්රේනයේ ගණිකාවන් ලංකාව⁣ට කැඳවාගෙන වීරතුංග මහින්ද රාජපක්ෂගේ ඇවැස්ස මස්සිනාය.කොටින්ම කියතොත් රාජපක්ෂ පවුල හා සම්බන්ධකම් පවත්වන බොහෝ අයද මේ කුපාඩි වනචරකම විනෝදාංශයක් කර ගත්තෝ වෙති

මේ වන විට ආරක්ෂක අමාත්‍යංශය කමල් ගුණේ ගේ අන්තක්පුරය වී ඇති බව අපට වාර්තා වී තිබේ.තමන්ගේ හාම්පුතාලා කරන කුපාඩි කම්  ගැන අවබෝධයක් කමල් ගුනේට නැති වෙන්නට බැරිය.හාම්පුතාලාගේ ඒ කෙරුවාව මේ වන විට කමල් ගුණේද අත් හදා බලමින් සිටී

කමල් ගුණේ අළුතෙන්ම සිය නිදි යහනට ගත් සුන්දරිය ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගෙන් ලංකා දවසට තොරතුරක් ලැබී තිබේ.කෝමත් මේ සුන්දරිය බ්‍රෑන්ඩ් නිව් එකක් නොවේ.බබා නාමල් තුරුල්ලේ නැළවී රාජ්‍ය  ඇමතිවරියක ලෙස කිරුළු පැළඳි තැනැත්තියකි.ජනාධිපතිවරණයට පෙර මැතිවරණ වේදිකා වල විහාර මහා දේවී අඳෝනාව නැගූ මැය මෑතකදී කමල් ගුණේ සමග කොහේදෝ ගුබ්බෑයමක හුරතල් වූ බව රාජපක්ෂ හාමුලාට ආරංචි වී තිබේ.ඒ රාජ්‍ය ඇමතිනී විහාර මහා දේවී සමග කමල් ගුණේ ගේ  තුරුලේ නැලවීමම  ගැන රාජපක්ෂ බබාලා ඉන්නේ නොසතුටින් බව අපට මේ තොරතුරු පැවසූ දේශපාලන ප්‍රබලයා කියා සිටියේය

රාජපක්ෂ බබාලා තුල කමල් ගුණේ පිළිබඳව  ඇති වී ඇති මේ නොසතුට හා කළකිරීම හෙට අනිද්දා වෙන විට පි⁣පිරී කමල් ගුණේ ආරක්ෂක අමාත්‍යංශයෙන් දොට්ට වීසි වෙන්ටත් බැරි නැත

කෙසේ වෙතත් මේ අසික්කිත සිදු වීම් වලින් අපට තහවුරු කර ගත හැක්කේ මේ රටේ විනය බිඳ වැටීමේ තරමය. ඒ විතරක් නොවේ රාජපක්ෂ හාමුලාගේ ජානගත තක්කඩි හොරකම හා ගැහැණු හුටපට මේ වනවිට රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ වී සිටින රාජපක්ෂ හිතවාදී කෙරුම්කාරයන් අතරටද පැතිරී ගොස් ඇති බව ⁣පෙනී යයි.ඇතැම් විට මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ හාමුලාගේ ඉදිරි අපේක්ෂාව තායිලන්තය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවෙි සංචාරක කර්මාන්තය ගණිකා ව්‍යාපාරය හා සම්බන්ධ කරගැනීම බව සිතිය හැක

අනේ දෙයියනේ හොඳට තිබුණ රටක් වැටී ඇති තැන කියා මේ ගැන දුක් වෙනවා හැරෙන්නට අපට කරන්නට පුළුවන් කම ඇත්තේ මේ කුපාඩි කම් ගැන ලියා රට දැනුවත් කිරීම විතරමය.


Spread the love

Leave a Comment

You may also like