රට අමු සොහොනක් වී හමාරය.බෞද්ධ දර්ශනය දන්නා අයෙකුට නම් සිහිපත් වනු ඇත්තේ බුදුන් දවස විශාලා මහනුවරය.සැබැවින්ම මේ සමූහ මිනිස් ඝාතන ඛේදාන්තයට වගකිවයුතු අපරාධකරුවන් කාලකණ්නි රාජපක්ෂ වරුන්ය.මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ මුවාවෙන් මෙරට ජාවාරම්කාර හෙංචයින්ගේ මනදොල සැපිරීම සඳහා වීරතුංග මස්සිනා විසින් යුක්රේනයෙන් ගණිකාවන් මෙරටට කැඳවාගෙන ඒම බැසිල් රාජපක්ෂ කලකණ්නියා සාධාරණී කරණය කරන ලද්දේ අප කොවිඩ් රෝග ව්‍යාප්තිය පිළිබඳව අත්හදා බැලීමක් සිදු කරමින් සිටින බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කරමිනි.
සැබවින්ම බැසිල් රාජපක්ෂ කාලකණ්නියාගේ මේ හිට්ලර් පන්නයේ තිරිසන් මෙලෙච්ඡ ප්‍රකාශය තුල තහවුරු කළ හැක්කේ මෙරට ජනතාව පර්යේෂණාගාර මීයන් ලෙස රාජපක්ෂ වරුන් සිතා සිටින බවය.ඇමරිකානු පුරවැසියකු වන මෙලේච්ඡ කාලකණ්නි බැසිල් රාජපක්ෂගේ මෙම ප්‍රකාශයට එරෙහිව අපරාද චෝදනා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තවමත් කොන්ද පණ ඇති ශ්‍රී ලාංකිකයකු නැති වීම කණගාටුවට කරුණකි.බැසිල් රාජපක්ෂ කාලකණ්නියාගේ මේ තිරිසන් මෙලෙච්ඡ ප්‍රකාශය ඇමරිකානු අපරාද නීතිය යටතේ බරපතල දඬුවම් දිය හැකි ප්‍රකාශයක් බව අප නැවත නැවතත් සිහිපත් කරමු.ඒ අතරම මිල්ටෙරි නන්දසේන ගේ ගජමිතුරු බ්‍රැන්ඩික්ස් මුසල්මානුුුවා විසින්හොර රහසේ මෙරටට ගෙන ආ ඉන්දියානු කම්කරුවන් ගෙන් පැතිරුණ කෝවිඩ් රැල්ල සම්බන්ධයෙන්ද වගකිව යුතු වන්නේ රාජපක්ෂ කාලකණ්නියන්ය.රට තුළ කෝවිඩ් රෝග ව්‍යාප්තිය ආරම්භයේදී ප්‍රතිශක්ති කරණ එන්නත් ගෙන ඒම මග අරිමින් මිථ්‍යාදෘෂ්ඨික වත් පිළිවෙත් රාජ්‍ය බලය යොදා ගනිමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කළ රාජපක්ෂ කාලකණ්නි පවුලේ වුන් හා ඔවුන්ගේ ජාවාරම්කාර රොත්ත හොර රහසේ ඇමරිකානු ෆයිසාල් එන්නත ලබා ගත්හ.මේ වනවිට මේ රාජපක්ෂ කාලකණ්නි පවුලේ වුන් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා කොතලාවල රෝහලේ ඇඳන් සීයක් වෙන් කර ගෙන තිබේ.මේ තිරිසන් කාලකණ්නියන් මෙලෙස ඇඳන් වෙන් කරගෙන සිටින්නේ රටේ අහිංසක ජනතාව රෝහල තුල රෙදි කඩ මාලු බිම අතුරා එහි වැතිරී අවසන් හුස්ම අදිමින් ශෝකජනක හෝරාවකය.රාජපක්ෂ කාලකණ්නියන් නිතරම කල්පනා කරන්නේ උන්ගේ පවුලේ ආරක්ෂාවය.එසේත් නැතිනම් දේශපාලන බලය සදාකාලිකව තමන් අත රඳවා ගැනීමේ හැකියාව පිළිබඳවය. ඒ සඳහා අහිංසක ජනතාව බිල්ලට දීමට මේ කාලකණ්නියන් කටයුතු කරන්නේද කරනු ඇත්තේද තිරිසන් මිලේච්ඡ ආකාරයටය.මිල්ටෙරි නන්දසේන ආරක්ෂ ලේකම් වරයා ලෙස කටයුතු කරද්දී කොළඹ නගරයේ වීදි තුල හිඟා කෑ අසරණයන් ගේ ඔළු ගෙඩි චප්ප වෙන ආකාරයට ගල් අතෑර මරා දැමීමට උපදෙස් දුන්නේ කිසිම සිත්පිත් නැති ආකාරයෙන් බව මේ වන විට රටට අමතකය.මිල්ටෙරි නන්දසේනගේ තිරිසන් මිලේච්ඡත්වය ඇවතුම් පැවතුම් එහෙමය.එහෙත් එදවස මේ තිරිසන් මෙලෙච්ඡයන් ආරක්ෂා කිරීමටත් වීරයන් ලෙස උස්සා තැබීමටත් බෞද්ධ ගනින්නාසේලා රොත්තක් පෙනී සිටියහ.
රාජපක්ෂ හොර හැත්ත අමුඩ ගැසුවේ බෞද්ධ චීවරයෙනි.පයට පාවඩ කරගත්තේ බෞද්ධ චීවරයයි.රාජපක්ෂ කාලකණ්නියන් තරම් බෞද්ධ චීවරය පාදඩ දේශපාලනයට යොදා ගත් අවස්තාවක් මෙරට දේශපාලන ඉතිහාසයේ නැත.බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටිමින් රාජපක්ෂ කාලකන්නි පවුල සිඳු කළ මහා හොරකම් වංචාවන් හා දූෂණයන් කවදා හෝ අනාවරණය වන බව නම් සහතිකය.මේ වන විටත් මේ රාජපක්ෂ කාලකන්නියන් මුහුණ දෙමින් සිටින මානසික පීඩනය දේව කෝපයක් බඳුය. දැන් රාජපක්ෂ කාලකන්නියන් ඉන්නේ බය වෙලාය.මේ තිරිසනුන් බලය ආරක්ෂා කර ගැනීම සඳහා දැන් කට්ටඩි ගුරුකම් ගැන විශ්වාස කරමින් විනාඩියෙන් ව්නාඩිය කාලි දේවතාවියට පුද පූජා පවත්වමින් සිටින බවට අපට තොරතුරු ලැබෙමින් පවතී.
තවදුරටත් රාජපක්ෂ කාලකණ්නියන්ට මේ රට තුල දේශපාලනික බලය ලබා දෙන්නට කතා කරන්නේත් පෙනී සිටිනු ඇත්තේත් මානසික ලෙඩුන් විතරමයඊයේ දවසේ ජාතිය ඇමතූ මිල්ටෙරි නන්දසේන කාලකණ්නියා අද වන විට කෙතරම් බය වී ඇද්දැයි සිතෙන තරමේ ප්‍රවෘත්තියක් අනුරාධපුරයෙන් ලංකා දවසට ලැබී තිබේ.මිල්ටෙරි නන්දසේන කාලකණ්නියාට ජාතිය අමතන විට ඇඳ ගැනීමට “රතු බ්ලවුසය” එවා ඇත්තේ අනුරාධපුරයේ කට්ටඬි ඥාණා විසින් දේවාලයේ මැතිරීමෙන් පසුවය.කට්ටඬි ඥාණා ගේ උපදෙස වී ඇත්තේ ජාතිය අමතන විට එම “රතු බ්ලවුසය” ඇඳ සිටීම තුළින් ජනතා ආකර්ශනය වනු ඇති බවය.ජාතිය අමතන විට මිල්ටෙරි නන්දසේන ඇඳ සිටියේ කට්ටඩි ඥාණාගේ රතු බ්ලවුසයක් වෙන්නටද ඉඩ නැත්තේය.කාලකණ්නි රාජපක්ෂ පවුලම මානසික ලෙඩුන් බව අපි දනිමු.ජාතියේ වීරයා වූ මිල්ටෙරි නන්දසේන හමුදාවෙන් ඉල්ලා අස්වූයේද මානසික ලෙඩක් ඇති පවසමිනි.කාලකණ්නි රාජපක්ෂ විවිධ මානසික ලෙඩ වලින් පෙළෙන්නෝය.ඒ බව තහවුරු කරන බබා නාමල් කාලකණ්නියාගේ කෙරුවාවක්ද ලංකා දවසට ලැබී තිබේ. කෝවිඩ් ආරම්භයේ මේ බබා නාමල් කාලකණ්නියා රට පුරා ප්‍රචාරය කරන ලද්දේ ඔහුගේ මූලිකත්වයෙන් ඇඳන් දහදාහක් හැදීමේ ව්‍යාපෘතියක් ඇරඹූ බවය.එහෙත් අද වන විට මේ කාලකණ්නියා ප්‍රකාශ කළ අයිසීයූ ඇඳක් හොයා ගන්නටවත් නැත.මේ ගොන් වස්සා ඊයේ පෙරේදා දවසක මිනී වලක් හාරන ඡායාරූපයක් සයිබරයට එක්කොට තිබේ මේ ඡායාරූපය තුලින් ඇඟවෙන්නේද රාජපක්ෂ කාලකණ්නියන්ගේ තිරිසන් මෙලෙච්ඡත්වයයි.එම ඡායාරූපයේ එක් පසෙක වාඩිවී සිටින්නේ එක්තරා යුගයක රට පුරා හෙරොයින් ජාවරම් කළ ඩි.වී.උපුල් ගේ පුත්‍රයාවන ඩී.වී.චානක පුත්‍රයාය.අද වන විට මහින්ද විජේසේකර කාලකණ්නියා දේව දඬුවම් විඳිමින් ඇඳ උඩ අසූචි ගාගෙන තමන් විසින් සිදුකළ පව් ගෙවමින් සිටීරාජපක්ෂ පාහර කාලකන්නියන්ටද යම් දවසක මේ විඳවිල්ල ලැබෙන බව නම් නිසැකය.
මේ දිගුවෙන් බැසිල් ජපක්ෂ කොරෝනා වගාකල ආකාරය නරඹන්න