උණුසුම් පුවත්

ඉන්දන අර්බුදයක් අතලඟ

Spread the love

මේ වන විට ශ්‍රි ලංකා රජය දැඩි ඉන්දන අර්බුදයක්ට මුහුණ පා ඇති අතරම රජය සතුව ඉතාම සීමිත ඉන්දන ප්‍රමානයක් ඇති බව රජයේ වගකිවයුතු පුද්ගලයෙකු අපවෙත අනාවරනය කලාය. ඔහු අපෙන් ඉල්ලා සිටියේ ඉතාම ඉක්මනින් ජනතාව දැනුවත් කරන ලෙසත් අනවශ්‍ය ආකාරයට වාහන ධාවනය නොකරන ලෙසට ජනතාවට දැමුන් දෙන ලෙස.

මෙහිදි ඔහු පෙන්නා දෙන්නේ  ඔපෙක් අනුබද්ධිත රටවලින් ඉන්දන  ලබාගැනීමට ආණ්ඩුවට නොහැකි අතරම ඉන්දන මිලට ගැනීමට ප්‍රශ්ණ දෙකක් ආණ්ඩුව විසදා ගතයුතු බවයි ඒ 

01.  ණය වර ලිපි ( LC ) නිකුත් කිරීමට නොහැකි වීම

02. ඉන්දන් මිලට ගැනීමට ප්‍රමානවත් ඩොලර් නැතිවීම

යන කරුණු පිලිබදව ආණ්ඩුව මේ වනවිට ඒවා විසදා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමති අතරම දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දි ඇති බවයි. මේ නිසාම ඉන්දන ගෙන ඒමට මෙතෙක් නොහැකි වී ඇති අතරම තවත් මාස කීපයක් ගතවෙනු ඇතැයි එම නිලධාරියා පැවසීය.


Spread the love

Leave a Comment

You may also like