උණුසුම් පුවත් දේශපාලන

ළඟදීම පිස්සු ඥානා ගෙන් දළදා පෙරහැර පොකුරක්.

Spread the love

ජනාධිපති මිල්ටෙරි නන්දසේන රට පාලනය කරන්නේ අනුරාධපුරයේ ඥානවතී නම් රෝහල් කම්කරු කාන්තාවගේ උපදෙස්  පරිදිය.කට්ටඩි ගුරුකම් කටයුතු වල මෙම කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තියක බව අප විසින් විමසූ  මෙරට මානසික වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.එහෙත් ජනපති මිල්ටෙරි නන්දසේනගේ ගැලවුම්කාරිය වී ඇත්තේ ඇය වීම හාස්‍යජනක කාරණයකි.
ඒ මිල්ටෙරි නන්දසේන යුද හමුදා සේවයෙන් ඉවත්වන්නේද මානසික ආබාධයක් පවතින බවට කරුණු ඉදිරිපත් කර නිසාය.මේ පිස්සාට තව පිස්සියකත් එක් වී රට පාලනය කිරීම මාරම මාර ආතල් කතාන්දරයකි.මොන පිස්සා රට පාලනය කෙරුවත් කමක් නැතියැයි අපට අහක බලා ඉන්නටද බැරිය. ඒ මේ පිස්සන්ගේ කෙරුවාවෙන් මුළු රටම කනත්තට යමින් සිටින නිසාය

පිස්සු ඥානවතී ගෙන් ජනපති මිල්ටෙරි නන්දසේනට ලැබුණ අළුත්ම උපදෙසත් රට තුළ තවත් කොරෝනා පොකුරට මග පාදන්නකි.පසුගියදා මාර හදිසියකින් ජනපති මිල්ටෙරි නන්දසේන මහනුවර දළදා වන්දනා කෙරුවේ පිස්සු ඥානා ගේ මේ කට්ටඩි ගුරුකම ගැන මහානායක උන්නාන්සේලා දැනුවත් කරන්නටය.
පිස්සු ඥානා මේ වතාවේ ජනපති මිල්ටෙරි නන්ද සේනට උපදෙස් දී ඇත්තේ මහජන සහභාගිත්වයෙන් දළදා පෙරහැර පවත්වන ලෙසටය.මහජන සහභාගිත්වයක් නොමැතිව පසුගිය වතාවේ දළදාපෙරහැර පැවැත්වීම නිසා රට තුළ බරපතල අර්බුද ඇති වෙමින් පවතින  බවත් ඒ තත්වය අවසන් කිරීමට නම් මෙවර දළදා පෙරහැර උත්සව ශ්‍රීයෙන් පැවැත්විය යුතු බවත් පිස්සු ඥාණා පවසා තිබේ.මේ වනවි⁣ට එල්ලෙන්න වැලේ වැල් නැතුව සිටින ජනපති මිල්ටෙරි නන්දසේන පිස්සු ඥාණාගේ මේ ගුරුකම ගැන දැඩි විශ්වාසයකින් දළදා පෙරහැර මහජන සහභාගිත්වයකින් පැවැත්වීමට සියල්ල සංවිධානය කිරීමට දළදා මාලිගයේ දියවඩන නිළමේට උපදෙස් දී තිබේ.දළදා මාලිගාවේ පින් පෙට්ටියේ ආදායමින් ජීවත්වන දියවඩන නිළමේටද ගානක් කොටා ගන්නට මෙය අපූරු අවස්ථාවකි.
සිංහල අවුරුදු උත්සව පොකුරෙන් රටට කෝවිඩ් වසංගතයට බිළි කළ  මේ ජනපති මිල්ටෙරි නන්දසේනයා මේ වතාවේ සිදුකරන ⁣දළදා පෙරහැර කෙරිල්ලෙන් රටට ඇති වන විනාශය ගැන ගනන් හදා කියන්නට බැරි තරමේය.

කෝවිඩ් වසංගතය අවසන් කරගන්නට   නොහැකිව ලතවෙන ආණ්ඩුව මිල්ටෙරි නන්දසේන මේ ඇද දමන්නට හදන්නේ තවත් ඇවිළෙන ගින්නකටය. 
මානසික ලෙඩකින් පෙළෙන කාන්තාවකගේ රූකඩයක් බවට පත්ව සිටින මේ මන්ද බුද්ධික මිල්ටෙරි නන්දසේන හා ඒකාගේ හෙංචයියන් රටට සිදු කරමින් තිබෙන මහා විනාශය   තව මාස හයකදී ජනතාවට හොදටම දැනෙන්ට පුළුවන.ඒ කෑමට ආහාර නැතිවීමෙනි.එහෙත්  මනෝ විකාර ගුරුකම් ලෝකයක ජීවත්වන මේ පිස්සු හුටං ලා හිතන් ඉන්නේ කාලි අම්මා සියල්ල විසදා රට දියුනුවෙන් දියුණුවට පත් කරනු ඇත කියාය.හමුදාපතියාද මිල්ටෙරි නන්දසේනටත් වඩා එහා ගිය මානසික ලෙඩෙකි.ඒකා දැන් නිතර නිතර සීනිගම දේවාලයේ පූජා පවත්වමින් තම හමුදාපති තනතුර තවදුරටත්  ආරක්ෂා කරගැනීමට යදිමින් සිටී..මේ හමුදාපති පිස්සාගේ කට්ටඩි වැඩ කරන්නේද පරම්පරානුගතව  මානසික ලෙඩකින් පීඩා විඳින පිස්සෙක් බවද අපට තොරතුරු ලැබී තිබේ.
බලාගෙන යන විට අද රට පාලනය කරන්නේ මේ මානසික පිස්සන් බව අපට සිතාගන්නට පුළුවන.මෙම මානසික ලෙඩ්ඩුන් ගේ ආධිපත්‍යයෙන් රට මුදවා ගන්නේ කවදා දැයි ඒ සඳහා සංවිධාන ගත වන්නේ  කවුරුන්ද යන්න ගැනත් අපි අවධානයෙන් සිටිමු.කෙසේවෙතත් මේ නායකයා කට්ටඩි ගුරකම් කරන පිස්සන්ගේ දෙන නැකතට කන බොන රෙණ එකෙක් නොවිය යුතුමය.

Spread the love

Leave a Comment

You may also like