උණුසුම් පුවත්

පුදුමයි ඒත් ඇත්තයි…….අමුඩේවත් මාරු නොකර හොරා කන   GMO පාදෙණියලා ගේ දොස්තර පඩිය හා රටේ සල්ලි.

Spread the love

රටේ ජනතාව මැති ඇමතිලා හොරා කණබව කීවත් , වෛද්‍යවරුන් දෙවිවරුන් ලෙසට සලකන රටේ ජනතාව කිසි දවසක අපි මේ කියන කරුණු සමඟ   එකඟ නොවේ. ඒත් අද  අප අත සාක්ෂි ඇත.

මහා දේශප්‍රේමි පාදෙණිය හා සොයිසලා ගේ කාලකන්ණි නඩය රටේ ජනතාව ගේ සල්ලි උරාබොන අන්දම අද කළුතර රෝහලේ වෛද්‍යවරයෙකු නොනිදා, නොකා නොබී වැසිකිලියටවත් නොගොස් බිරිද සමඟ යහන් ගත, නොවී හෝ අඩුම මුන් මුණ කටවත් නොසොදා, රාජකාරි කර ඇති පැය ගනන පහත පරිදිය. එනම් ….
අතිකාල පැය 228 රජයේ නිවාඩු වැඩ කර ඇත. දින 06 වැඩ කර ඇත. ඒ අනුව ඉතිරි දින ගනන24 කි. අතිකාල පැය 288ට 24 න් බෙදුවිට දිනකට පැය 9.5 වැඩ කරන පැය 8+9.5=17.5
මුන් පිස්සන් හෝ පට්ටම මංකොල්ලකරුවන් විය යුතුය.

යන්න ,එන්න ,කන්න බොන්න, නාන්න අඩුම තරමින් පාදෙණිය ගේ මේ පාහර හොර නඩය ඇදන් සිටින අමුඩේවත් මාරු නොකරන අසමජ්ජාත්යේ උන්ය. පැය  6.5 ඉතුරු එතකොට මේ කාලකන්ණියන් ගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩු………… මිටත් එහා යමක් ලියනවාට වඩා එක් දෙයක් පැහැදිලිය. රටේ ධනය රජයේ සමහර ටයි කෝට් කාරයෙත් රාජපක්ෂලාට නොදෙවෙනි ආකාරයට රටේ මුදල් හොරාකන බව ඉතාම පැහැදිලිය.

කලුතර රෝහලේ වෛද්‍යවරයෙකු ගේ පසු ගිය ජුනි මස වැටුප රුපියල් 412,588.85 (හාරලක්ෂ දොලොස්දාස්පන්සිය අසු අටයි ශත් අසුපහකි.) අතිකාල දීමනා රුපියල් 215,028.00 වේ. වෛද්‍යවරුන් නැමති දෙවිවරු අතර  මෙවනි හොරු ඇත්තේ පාදෙණියලා ගේ රෙද්ද අස්සේය. ඒ නිසාම පාදෙණියලා බල්ලා ගේ ඇගේ සිටින කිනිතුල්ලන් සේ රාජපක්ෂලා ළඟ වැදවැටි ඇත. එදා සෞඛ්‍ය ඇමති රාජිත  රටේ දුප්පත් ජනතාවට  නොමිලේ  අක්ෂි කාච දෙනවිට විරුද්ධව සටන් කලා සේම නොමිලේ ගිලන් රථ ගෙනෙන විට ගැබිණි මවුවරුන්ට විදුලිය වැදි මියයනවා යැයි ද රෝ ඔත්තු සේවා වලින් එවන බව කියා මාධ්‍ය  සාකඡ්චා   තැබුවා අපට අමතක නැත.

දැන් පාදෙණියලා සොයිසලා රටේ ජනතාව ගේ සල්ලි හොරාකන්නේ තමන් ඇද සිටින අමුඩේවත් මාරු නොකර බව රටේ ජනතාවට ඉතාම පැහැදිලිය.


Spread the love

Leave a Comment

You may also like