උණුසුම් පුවත්

පාතාලේ ගෝඩ් ෆාදර් දේශ බන්දු ගේ ගෝලයා වු පිලියන්දල OIC  Admin  කොඩිතුවක්කු කාන්තාවක් දුෂණය කරලා ඒත් විමර්ෂණ නෑ.

Spread the love

රටේ පොලිසිය ඇත්තේ ජනතාව ගේ ජීවිත හා දේපල රැකීමටය . ඒත් වර්තමානයේ රටේ ජනතාවට සිදුව ඇත්තේ පොලිසියෙන් තම ජීවිත හා දේපල රැක ගැනීමටය. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් නැමති කුලියට මිනිමරණ මිනිමරු ,කුඩු ව්‍යාපාරිකයකු වු ඔහු ගේ ගෝලයා පිලියන්දල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කොඩිතුවක්කු නැමැති නිලධාරිය පසු ගිය දිනක පොලිස් ස්ථානයට පැමිණි කාන්තාවක් අසල හෝටලයකට ගෙන ගොස් ඇයව දුෂණය කල බවට පොලිස් මුලස්ථානයට හා දේශ බන්දුට පැමිණිලි කර ඇත.

මෙම කොඩිතුවක්කු නැමැත්තා පොලිස් සේවාවට කෙසේ පැමිණියා දැයි වෙනමම විමර්ෂණයක් කලයුතුය. ඒ මොහු කලක් තලංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙසට සිටියදි තලංගම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික කාන්තාවක් එවක පොලිස් ස්ථානාධිපතිවරයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇත. පසුව එම සුප්‍රසිද්ධ ධනවත් කාන්තාව හා පොලිස් ස්ථානාධිපති අතර ආරව්ලක් ඇතිව තිබේ.

පසුව ඇය එම පොලිස් ස්ථානාධිතිවරයාව නිවසතුලදීම මරාදමා ඇත. එම පොලිස් ස්ථානාධිපතිවරයා මරාදැමු ධනවත් කාන්තාවට විරුද්ධව විමර්ෂණය සිදුකර ඇත්තේ එවකට තලංගම පොලිසි ස්ථානයේ ස්ථානාධිපති හා මෙම අපරාධ අංශයේ ස්ථානාධිපති දෙදෙනාය. තම සහෝදර නිලධාරියෙකු මරාදැමීමේ විමර්ෂණයේ යුක්තිය ඉටු කරනවා වෙනුවට මෙම දේශ බන්දු ගේ ගෝලයා වු ප්‍රධාන පොලිස් පරික්ෂක කොඩිතුවක්කු එම කාන්තාව ගෙන් රුපියල් කෝටියක් ගෙන ඒම මිනිමැරුමෙන් ඇයව ගලවා ඇත.

ඊට පොලිස් නිලධාරින්ම පසුව පොලිස්පතිට පෙත්සම් ලියා එම විමර්ෂණය කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී ඇත. එහිදි සියල්ල හෙලිවී මෙම කොඩිතුවක්ල්කු නැමති නින්දිත නිලධාරියාව අත් අඩංගුවට ගෙන නඩුපවරා සේවය අත්හිටුවා ඇත. මේ වනවිටත් කොළඹ මහාධිකරණයේ අපරාධ නඩුවක් විභාග වෙන නින්දිත පොලිස් නිලධාරියෙකු වු ඔහු තම පොලිස් ස්ථානයට පැමිණි කානතාවක් දුෂණය කොට එම පැමිණිල්ල ලිඛිතව ලබා දි තිබියදි ඒ පිලිබදව විමර්ෂණයක් නොකර මෙම නිලධාරියව හෙට ස්ථාන මාරු කර යවාඇත.පොලිස් සේවාවට නින්දිත ලෙසට හැසිරීම හා සාක්ෂි වසන් කිරීම, අල්ලස් ගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණයේ නඩු පවරා විභාගවෙන් ඇති මොහොතක   මෙම කොඩිතුවක්කු නිලධාරියාට කෙසේ පසු ගිය දා ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරට උසස් වීමක් ලැබුණාදැයි පොලිස් නිලධාරින්ම ප්‍රශ්ණකරයි .

මෙය වැසීමට යන්නේ සමස්ථ පොලිස් සංහතියේම අසුජි තවරාය. අද වනවිට සමස්ථ පොලිස් දෙපාර්ථමේතුවම මෙවනි නින්දිත නිලධාරින් නිසා දැඩි අවමානයට හා අප්‍රසාදයට ලක්ව ඇත.

මේ පිලිබදව වහාම පොලිස්පති විසින් විමර්ෂණයක් ඇරඹිය  යුතුය.මේ වනවිට අහිංසක පොලිස් කොස්තාපල් වැනි පහල නිලධාරින්ගේ  සේවය තහනම් කොට හා රැකියාවෙන්ම නෙරපා ඇත්තේ ඉතාම සුළු සිදුවීම් වලටය .ඒත් දේශබන්දුලාට කුඩු සල්ලි එකතුකරනවා නම්, ඔවුන්ට රටේ කුමණ අපරාධයක් කලත් දඩුවම ස්ථාන මාරුවකි. පසුව නැවත දිනයක එම පොලිස් ස්ථානයටම පැමිණ සාක්ෂි කරුවන්ගෙන් පලි ගන්නවා ඇත.

ගෝඨාභයලා ගේ සෞභාග්‍ය දැක්ම එය විය යුතුය. එසේ නොවු නා නම් දේශ බන්දු තෙන්නකෝන සිටිය යුත්තේ වැලිකඩය.. ඒත් දැන් රටේ කුඩු නැවැත්වීමට පාතාලේ නතර කිරීමට යන්නේ පාතාලේ ගෝඩ් ෆාදර් දේශබන්දුලා කොඩිතුවක්කුලාය.


Spread the love

Leave a Comment

You may also like