උණුසුම් පුවත්

සියළුම බැංකු ණයවර (L C ) ලිපි නිකුත් කිරීම නවතී බැංකු කඩා වැටේ.

Spread the love

සමස්ථ ආර්ථිකයම මේ වනවිට කඩා වැටී ඇති බවත් රටේ මේ වනවිට යන්තමින් හෝ පවත්වා ගෙන යනු ලබන විවිධ කර්මාන්ත වලට අත්‍යවශ්‍යම අමුද්‍රව්‍යවත් මෙරටට ආනයනය කර ගැනීමට නොහැකි තත්වයක් අද උදෑසන හට ගෙන ඇත. ඒ ලංකා බැංකුව,මහජන බැංකුව , DFCC බැංකුව ,සම්පත් බැංකුව ,සෙලාන් , HSBC බැංකුව යන මේ කිසිදු බැංකුවක් ණයවර (L C ) ලිපි නිකුත් නොකිරීමට අද තීරණය කොට ඇත.

ඒ රට තුල ඩොලර් නොමති බවත්, බැංකු පිලිබදව ජාත්‍යන්තරව පිලිගැනීමක් නොකරන නිසා නිසාත් මේ තත්වය උද්ගත වු බව බැංකු සේවාවේ නිරත එක් කලමනාකරු වෙකු පැවසීය. මේ සදහා බැංකු තම පාරිභෝගිකයාට කියා සිටින්නේ තම ආනයනටය අවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් ඩොලර් රැගෙන ඒන ලෙසය. අපි මේ පිලිබදව එක්තරා කර්මාන්තශාල හිමියෙකු ගෙන් විමසීමේදි ඔහු කියා සිටින්නේ අද තමාට ද ණයවර ලිපි  (L C )  නිකුත් කර ගැනීමට අවශ්‍ය වුවත් කිසිදු බැංකුවක් එය භාර නොගත් බවත් මේ නිසාම   ලංකාව පුරාම ඇති කර්මාන්ත ශාලා වල ඒවා ගේ නිෂ්පාදනය වහාම අත්හිටුවීමට ක්‍රියා කරන බවයි.

මේ පිලිබදව තමන් රජයේ ප්‍රභල ඇමති වරයෙකුට දැන් වු විට ඔහු කියන්නේ ආණ්ඩුවට සල්ලි නැති බවයි. ඒවනි විහිළු කතා වලින් රටේ ආර්ථිකයක් ගෙනයා හැකිදැයි අප ඔහු ගෙන් විමසීය. මේ නිසාම රටේ සමස්ථ ආර්ථිකයම අද කඩා වැටි ග්‍රිසිය, ලෙබනනය ආකාරයටම තවත් නොබෝ දිනකින් පාන් රාත්තලක් ගැනීමට රුපියල් 5000 ක් පමන උවමනා වන කාලය වැඩි ඇතක නොවන බවයි.

මෙයට ප්‍රධානම හේතුව රාජපක්ෂලා සමස්ථ බැංකු පද්ධතියම උරා බී හමාර කොට ඇත. ඒ ස්ල්ලි සියල්ලම විදේශයන් වල තැන්පත් කොට ඇත.


Spread the love

Leave a Comment

You may also like