උණුසුම් පුවත් වෙනත්

පී.සී ආර් 48,700 ක් පරික්ෂා කරගැනීමට බැරිව කොළඹ හිරවෙලා…

Spread the love

රට පුරාම කොරෝනා රෝගය ඉතාම සීග්‍රයෙන් පැතිරී යමින් ඇති නමුත් ආණ්ඩුව ඒම රෝගය වෙනුවෙන් අවශ්‍ය දේවල් කරනවා වෙනුවට පෝට සිටිය චීනයට සින්නක්කරව ලබාදීමේ දැඩි උත්සහයක නිරතවිය.මේ වනවිට මහනුවර ,කොළඹ ,ගාල්ල ,අනුරාධපුර ,කුරුණෑගල වැනි ප්‍රධනා නගරවල රෝහල් වලින් කරනු ලබන පි.සී.ආර් පරික්ෂණ සියල්ලටම දින 04-06 කාලයක් ගතවෙන බව කියයි. මේ නිසාම රට පුරාම ආශ්‍රිතයන් ප්‍රමානය නොදනුවත්ම වැඩි වී යනු ඇත. මේ වනවිට අවම වශයෙන් දි 03 කට වඩා කාලයක් පී.සී.ආර් පරික්ෂණ ප්‍රතිඵලයන් ඒමට ගත්වෙන අතරම් රටේ ජනතාව නොදනුවත්වම තමා වසංගත වාහකයෙක් වී හමාරය ඒත් රජය මේ වෙනුවෙන් කිසිදු අමතර පරික්ෂණ ප්‍රතිඵලයන් ලබාදීමට කඩිනම් ක්‍රියාමාරගයන් ගැනීමට කිසිදු මුදලක් වැය නොකරන අතරම් එවනි වෛද්‍ය වෘතිකයන් සමඟ සාකඡචාවකටවත් සුදානම් නැති බව නම හෙලි කිරීමට අකමැති වෛද්‍යවරයෙකු පැවසීය. මෙයින් සිදු වන්නේ රජය ඉදිරිපත් කරන කෝවිඩ් මරණ ප්‍රමානය ඉක්මවා දිනකට ඉහල යන බවත්, දැනට ආසාධිතයන් ලෙසට ප්‍රකාශ කරනු ලබන සියළුම සංඛ්‍යා ලේඛණ පල බොරු බවයි.

 


Spread the love

Leave a Comment

You may also like