උණුසුම් පුවත්

රාජපක්ෂලා ගේ හමුදා ජුන්ටාවට එරෙහිව ජනතාව නැගිටිනවා – ප්‍රභූයැයි කියන අයට පාරවැසීමට හෝන් හඩින් විරෝධය. (පහත විඩියෝව බලන්න )

Spread the love

රටක් මංකොල්ල කෑ චෞර වලල්ලට කිසි දවසක නොදුටු ආකාරයේ හු හඩක් හා වාහන වල නලාව ගසමින් තම විරෝධය පෑ ශ්‍රි ලාංකිකයන්ට සමස්ථ ජාතියම හිස නමා ආචාර කලයුතුය.

ඒ විදේශිකයන්ට එකම බිම් අඟලකවත් නොදෙනබව කියා කප්පරයක් පොරොන්දු දී පැමිණි ගෝඨාභය දැන් ගලේ පැහැරූ බළළා සේ වසා ගැනීමට නොහැකිව තටමමින් ඇති මොහොතකය. එවන් වට පිටාවක රටේ ජනතාව ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය වසා දමමින් ඔවුන් සුර සැප විදීම නිසාම දැන් රාජපක්ෂලා ගේ මිල්ටරි ජුන්ටාවට විරෝධය උත්සන්න වෙමින් ඇත.

ඊට පෙරමුණ ගත් විරෝධාර තරුණයාට අපේ ආචාරය . 

ස්තුතිය නිවුස් 19 වෙතට


Spread the love

Leave a Comment

You may also like