උණුසුම් පුවත් දේශපාලන

ගෝඨා චීනයේ ඔත්තුකරුවෙක් – ජනාධිපති වීමට පෙර චීනයේ බුද්ධි සේවාවේ මාස 03 ක් පුහුණුව ලබලා…. (ඡායාරූප සහිතයි )

Spread the love

2019 නොවැම්බර් 17 වන දින ජනාධිපති තරඟයට ඒමට පෙර ගෝඨාභය රාජපක්ෂව චීනයට කැදවා ඇමරිකානු ඩොලර් මිලියන ගනනක් වියදමට ලබාදී සිය පවුලම මාස 03 ක කාලයක් අති සුඛෝපභෝගි හෝටලයක් නතර කොට The Ministry Of State Security (MSS ) ආයතනයෙන්  චීන රාජ්‍ය බුද්ධි සේවාවේ පුහුණුවක් ලබාදී ඇත.

එම කාලය තුල දී ජාත්‍යන්තර දේශපාලනය, හා ඊට අදාල විස්තරද ශ්‍රි ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් චීනය පෙනිසිටින බවටද සහතිකවී ඇත. ඒ ලැබු පුහුණුව නිසාම අද තමා ගේ ගුරුවරයා වු ආරක්ෂක ඇමති ජෙනරාල් ෆෙන්ග් හී දිවයිනට පැමිණියාය. ලෝකයේ ඇති රාජ්‍යතන්ත්‍රක සම්ප්‍රධායට අනුව රටක රාජ්‍ය නායකයන් පමණක් එනු ලබන වී.වී.අයි.පී  (VVIP) ගේට්ටුවෙන් තම ගුරාව ගැනීමට අද ගෝඨාභය නියෝග කලේ ප්‍රොටකෝල් (Protocol ) පයිසෙකටවත් මායිම නොකරය.

ආසියානු කලාපයේ ආරක්ෂාවට ද චීන බුද්ධි අංශයේ පුද්ගලයෙකු ජනාධිපති තනතුරක් දැරීම ඉතාම භයානකය. මේ සියල්ලේම විපාක සමස්ථ ජාතියටම මතු දිනයක විදීමට සිදු වෙනු ඇත.

“ප්‍රජාතන්ත්‍රවාදී රජ‍ය පෙරලා හමුදාකරණයකට චීනය මියෙන්මාරය පෙලබුවා සේම , ශ්‍රි ලංකාවේ ද මින් ඉදිරියට කිසිදු මැතිවරණයක් තුලින් සාමකාමි බල හුවමාරුවක් නොවන බවත්,  එදා 30 වසරක යුද්ධයක් කොට ප්‍රභාකරන් ගෙන් රට මුදා ගත්තා සේ විශාල ලේ වැගිරීමකින් ,චීන -රාජපක්ෂ ජුන්ටාවෙන් ද රට මතු යම් දිනයක ගලවාගැනිමට සිදුවන බවනම් ඒකාන්තය “.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 

 


Spread the love

Leave a Comment

You may also like