උණුසුම් පුවත්

රවුෆ් හකීම හා අනුර දිසානායක අත් අඩංගුවට ……..

Spread the love

පොලිසිය භාර හරක්- වීරසේකර ඇමතිවරයා පොලිස්පතිට දුන් උපදෙස් අනුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධව සහරාන් සමඟ සාකච්ඡා කලේයැයි කියා රවුෆ් හකීම හා අනුර දිසානායක අත් අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ඒත් ඒ පිලිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පොලිස්පති වරයාට දැනුම දී ඇත්තේ කිසිදු සාක්ෂියක් හො තොරතුරක් නොමති නිසා තමන්ට අත් අඩංගුවට ගැනීමට නොහැකි බවයි.

ඒත් ඒ පිලිබදව පොලිස්පතිවරයා දැනුම දී ඇත්තේ වහාම නිතිපති ගෙන් නියෝගයක් ගන්න ලෙසය, ඒ අනුව මේ වනවිට රවුෆ් හකීම හා අනුර අත් අඩංගුවට ගැනීමට උපදෙස් ඉල්ලා නිතිපතිට වාර්තාවක් යවා ඇත. මීට පෙරද රවුෆ් හකීම හා රිශාඩ් බදු දීන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුනට එල්ල කල බල කිරීම මතම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය ඒම පක්ෂ වලින් ලැබුණි.

  දැන් පෝට සිටි පනතට විරුද්ධව මෛත්‍රිපාල සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විරුද්ධව ඡන්දය ලබා දුන හොත් 2/3 නොමති වන නිසාම රවුෆ් හකීමට හා රිෂාඩ් බදු දීන යන සුළු පක්ෂ මංත්‍රිවරුන්ව බිය ගන්වා මෙලෙස බලහත්කාරයෙන් ඡන්දය ලබාගැනීමට සුදානම් වන බව අප වෙත දැන ගැනීමට ඇත.

ඒත් මෙවනි ඉතාම භයානක තත්වයක් රටතුල උද්ගතව ඇතත් මෙතෙක් විපක්ෂය විසින් ජාත්‍යන්ත්‍ර පාර්ලිමේන්තුව හෝ දැනුවත් නොකිරීමද බොහොදෙනා ගේ විවේචනයට පත්ව ඇත.

අනුර දිසානායක අත් අඩංගුවට ගෙන ජනතා විමුක්තිපෙරමුණබිය වද්දා රටේ හඩ නැතිකිරීමට ගන්න උත්සහායක් බවත් මේ වන විට අපට දැන ගැනීමට ඇත. එසේම ඉදිරියේදි දේශපාලකයන් ඉලක්ක කොට බොහෝ රිය අනතුරු සිදු වීමටත් බැරි නැත. ඒ ගෝඨාභය ගේ පෙර හැසිරීමය. ඒ බවද විපක්ෂයේ මංත්‍රිවරුන් අවබෝධ කරගත යුතුය.


Spread the love

Leave a Comment

You may also like