උණුසුම් පුවත්

නිතිපතිය හොරු සමඟ හෙළුවෙන්…..දප්පුලු, සුමති ධර්මවර්ධන හා සුරේස් සලේ සමඟ  නිතිපතියේ රහස් සාකච්ඡාවක්

Spread the love

පසු ගිය දා හිටි හැටියේම නිතිපති දෙපාර්තමේන්තුවට කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ දීම නවතා ඇත. විවිධ හේතුන් මත නිති උපදස් ගැනීමට පැමිණීමට දැනුම දී සිටි සියල්ලම නැවත දන්වන බව කියා හරවා යවා ඇත. එවනි සුවිශේෂිත වු සිද්ධිය පිලිබදව දැන් ලැබී ඇති තොරතුරු වලට අනුව දප්පුල ට ජනාධිපති විසින් කරන ලද නියෝගයකට අනුව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් වු සුරේස් සලේ ගෙන්වා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ නඩු පැවරීම හා ඊට අදාල සිද්ධින් පිලිබදවය මෙහිදී නිතිපති දප්පුලු දැන් තටමන්නේ පාස්කු ප්‍රහාරයේ නිතිපති ගේ නඩු පැවරීම අල්ලා ගෙන වසරක් සේවා දිගුවක් ගැනීමටය.

දප්පුළු ලිවේරා පිලිබදව අපිට කුමණ ගැටළුවක් තිබුණත් ඔහු අවමයට වත් රටේ නිතිය වෙනුවෙන් පෙනි සිටින බවයි. ඒත් අවාසනාව මිනිසුන් 350 ක් තම ආගම ඇදහීමට ගොස් මරා ඒ තුලින් රටේ ජනතාව ගොනාට අන්දවා බලය ගත්ත එකා වෙනුවෙන් අද නිතිපතිය හා සමස්ථ රටේ රාජ්‍ය සේවාවම පෙනි සිටීමයි. නිතිපතියට සලේව ගෙන්වීම හොරා ගේ අම්මගෙන් පේන ඇසීමකි.

සලේ ගේ නියෝගයෙන් කර්නල් මොහොමඩ් හා ආමි මොහිදීන් සහරාන්ලා එකව මෙය සිදුකල ප්‍රහාරයකි. ඊට ඕනෑවටත් වඩා සාක්ෂි ඇත.එවන් අපරාධකරුවෙකු ගෙන්වා නිතිපති දප්පුලු හා සුමිත් ධර්මවර්ධනලා කුමක් සාකච්ඡා කරනවා දැයි අපි නම් නොදනී. ඒත් නිතිපතිය නම් දැන් ඉන්නේ හොරු සමඟ හෙළුවෙන්ය. 


Spread the love

Leave a Comment

You may also like