Also available in: English (English)
ලංකාවේ මිනිස්සුන්ට කාලෙන් කාලෙට මාතෘකා දන්නේ දේශපාලකයෝය. තමාගේ ප්‍රශ්න අමතක කරමින් දැන් කතා කරන්නේ සයිටම්ය.මොන ආණ්ඩුවකින් මොනව කරන්න ගියත් පලමුවම කරන්නේ විරුද්ධ වෙන එකය. එදා කලෙත් ඒ දේමය.අද කරන්නේත්, හෙට කරන්නෙත්, ඒ දේමය .මේ මෑතකම දේ කීවොත් මහින්ද යුද්ධ කරන්න හදනකොටම රනිල් කතා කලේ සාමයටය. රනිල්ගේ විරුද්ධ විමට ඒදා මහින්ද යුද්දේ නතර කලානම්.ප්රභාකරන් රටම අල්ලාය.මහින්දමොකා මොනවකිවත් පයිසෙකටවත් ගනන් ගතේ නෑ. මොකද මහින්ද දන්නව රනිල් කරන්නේ දේශපාලන නාටඛයක් බව.මේ අයට ඔනි රටට කෙලවුනත් පක්ෂයට ජනතාව ලංකරවා ගනිම බව ඒදා මහින්ද දැන ගෙන සිටියාය.
ඒ ගැන ඔන තරන් කියන්න කතා ඇත.අද සයිටම් ගැන මහින්ද කියන්නෙත් ඒදා රනිල් කීව කතාය. .රනිල් ඒ බව හොදින්ම දනි.මේ දෙගොල්ලම්ම ජේ.වි.පි. ඒක ගැන තැකීමක් නොකරන්නේ තාමත් ඔවුනට ජනතා විශ්වාසයක් නැති නිසය.රටේ තියන අවාසනාවනම් මේ දේ අපේ ජනතාව තේරුම් නොගනීමයි.
ලෝකයේ රටවල් දියුණු වෙන්නේ රටක ආණ්ඩුකරන එන දේශපාලකයො නිසාම නොවෙයි.ආණ්ඩු එති යති.ඒත් රටක රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුය. අපි එහෙම හිතලත මුන්ට ඡන්දෙ දෙන්නෙ.සයිටමයක් ගෙනවේ මහින්දයි.ලෝකයේ දැණුම අපි ගතයුතුය.දරුවො රට අරින්න දෙමාපියෝ අතර අද තියෙන්නේ තරගයකි.එන්නේ ඉගෙන ගන්නය.ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ තියන ඉගෙනිමත් නැතිවඉබා ගාතේ යන එකය.කුමන නමකින් විශ්වවිද්‍යාල ඇරියත් ඊට හොඳ ප්‍රමිතියක් තිබිය යුතුමය.
කෝටි ගනන් වෙන රටවලට යවන සල්ලි අපේම රටට ඉබේම ලැබෙනාව.කොහොම උනත් දැන්වත් රට කරවන්න දිපු මෛත්රීයි රනිලුයි දෙන්නම මේ දේශපාලන සුදු කෙළිය නතර කර රට ගැන සිතා අපේ රටට රාජ්‍ය ප්‍රතිපත්ති හදුනා දියුතුය. එසේ නොවන තාක් කල් තමවාසියට හැම දේටම විරුද්ධ වෙවි ඉන්න ජතියක් ඉතිරිවෙනු ඇත.
අජිත්………