Spread the love පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ හදිසි මෙහෙයුමකදී ගංජා කිලෝ 15 ක් හා නිදන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමග මොණරාගල කොට්ඨාශය බාර ඡ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ඊයේ (8) අත්අඩංගුවට පත් වී තිබේ. මොණරාගල ප්රදේශයේ පසුගිය දින කිහිපයේ නිදන් හාරන ජාවාරමක් ක්රියාත්මක වන බවට ලැබුණ බුද්ධි තොරතුරක් … දිගටම හිටුපු අමාත්ය විමල් වීරවංශගේ ශරීරක්ෂක ලෙස කටයුතු කළ මොනරාගල ඡ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ගංජා බිස්නස් කරලා කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed