මෛත්රිපාල ජනාධිපති මෙරටේ ජනාධිපති වුයේ ඔහුට තිබු සුවිශේෂි සුදුසුකම් නිසා හෝ පෙර පිනකට හෝ නොවේ. රාජපක්ෂලා සමග එකට ලැගගෙන...
දේශපාලන
.” රජවරු බිහිකරන මේ නරුම අසීමිත බලයක් ඇති විධායක ජනාධිපති ක්රමය මුලුමනින්ම ඉවත් කොට ඒ බලය පාර්ලිමේන්තුවට ලබා දීමට...
දේශපාලන
Posted on
දවසේ සිකුරාදා……ආප්පෙ දන්නෙ නෑ තාච්චියේ හිටපු හැටි,මෛත්රි දන්නේ නෑ ජනාධිපති උනේ කොහොමද කියලා…..
කොහොම උනත් ඇත්තටම මිනිස්සු කියන විදිහට මෛත්රිපාල ජනාධිපති යු.ඇන්.පි කාරයන්ට හා යු.ඇන්.පි පක්ෂය වැන්සීමට දත කනවාද යන්න බලන කොටනම්...
දේශපාලන
Posted on
දවසේ සිකුරාදා………දේශපාලන බ්ස්නස් එකට අනුර කුමාරගෙන් වැටක්, දේශපාලන ව්යාපාරිකයන්ට 2020 අසුභ පෙර නිමිති
“ දැනට ලංකාවේ අති සාර්ථකම ව්යාපාරිකයන් සිටින්නේ පාර්ලිමෙන්තුවේයි..ඔබ නොදන්නවාට එක් ඇමතිවරයෙකු ඔහුට ලොකු බැංකුණයක් ගෙවන්න තියන් නිසා ඇමතිකමක් ජනාධිපතිගෙන්...
දේශපාලන
Posted on
දවසේ සිකුරාදා………………..මහින්ද නතර කළ තැනින් මෛත්රියි බෑනයි පටන් ගනී…..යුද්දේ නැතත් සුද්දේ දිගටම රුපියල් කෝටි 16000 කට ආසන්න මුදලක් වැයකරමින් යුධ නැව්, යුධ ටැංකි, ගුවන්යානා, මිලට ගන්න කැබිනට් අනුමතිය.
කාලන්තරයක් පුරාවටම ලංකාවේ යුද්ධයක් පැවතීම සාමාන්ය ජනයාට මර බියක් ඇතිව තිබුණි. ඒ ත් පාලක පැලැන්තියට යුද්ධය ඕනෑය ඒ ඔවුන්ගේ...
ඒත් නුතන ජේ.වී.පී ය තුලින් ජනතාව කිසි විටකත් රටේ හැම දේටම රතු ඇදගෙන පෙලපාලි යාමක් අපෙක්ෂා නොකරයි. සාම්ප්රධායක් ජේ.වී.පි...
දේශපාලන
Posted on
දවසේ සිකුරාදා……නායකයිනි ! ඔබේ ඇගේ එල්ලී ඉන්න “කූඩැල්ලන් ” ඔබෙත් ජනතාව ගෙත් ලේ උරා බොනබව නොදන්නා සේ සිටින්නේ සියල්ල විනාශ වෙන තුරුද…….?
නායකයා සෑමවිටම ” මෙහෙය වන්නෙක්” විය යුතුවා මිස මෙහෙය වෙන්නෙක් නොවිය යුතුය. රටක් ලෙසට පසුගිය කාලය පුරාවටම මාධ්යට සිදු...
දේශපාලන
Posted on
දවසේ සිකුරාදා…….බල්ලන් සමග ලැග්ගොත් මැක්කන් සමඟ නැගීටීම සත්ය කරමින් හොරු සමඟ ඩීල් දැමු විජේදාසගේ ඇමතිකම ගැල වෙයි.
ලංකාවේ ඉතාම පැරණි කියමනක් වන “බල්ලොත් එක්ක ලැග්ගොත් බලු මැක්කන් එක්ක නැගිටින්න වන බව ” සනාථ කරමින් මෙතෙක් කලක්...
දේශපාලන
Posted on
දවසේ සිකුරාදා……..ආණ්ඩුව ගලේ පැහැරූ බළලෙකු සේ හැසිරෙන විට පොලිස්පති පුජිත තම නමේ ගාගත් අසුජි පොලිසියෙත් තවරයි.
මේ වනවිට ආණ්ඩුව පත්ව වසර දෙකක් කෙසේ වෙතත් වසර ගනනාවක් සිටි පසුගිය පාලනය හා සමානවම ජනතාවගේ දැඩි අප්රසාදයට පත්ව...
දේශපාලන
Posted on
මෛත්රි රවීව බිල්ලට දුන්නේ මෛත්රිගේ ගොඩ වැඩි කරගන්නයි. ලඟදීම ලක්ෂ්මන් කිරිඇල්ල,කබීර් හසීම්,ඇමතිකම්වලින් දොට්ට.
මෛත්රිපාල ජනාධිපති දිනෙනි දින සිහින මවන්නේ මහිදගේ ළඟ ඉන්න එකා එකා තමන්ගේ පැත්තට ගන්නේ කෙසේද කියාය. මෙන්න මේ නිසාම...