වෙනත්
Posted on
ගොලයන්ගේ කෙලියෙන් ගුරන් ලැජ්ජහ වියයුතු නොවේ ද….? මංත්රිවරුන් ගේ මේ හැසිරිමට ජනාධිපති අගමැති ජනතාවගෙන් සමාව ගත යුතුයී
ලංකාව කිසිම විනයක් නැති රටක් බව කිමට වෙනම අටුවා ටිකා ටිප්පනි ඕනෑ නොවේ. දිනපතාම රිය අනතුරුවලින් බිලිගන්න ජිවිත ගැන...