මේ වන විටත් නාවික හමුදාව ගුවන් හමුදාව සහ ශ්‍රි ලංකා පොලිසිය ඒ වගේම යුද හමුදාව විශේෂ කාර්ය බලකාය මේ...
වෙනත්
රටේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දය දී විරුවා ජනාධිපති කෙරුවේ රටේ ආරක්ෂාව ,ජීවන බර අඩුකරගැනීමට බව අමුතුවෙන් කිව යුතු නැත....
වෙනත්
Posted on
ජනාධිපති හොයන්නේම දුෂිතයන්,පොලුකාරයන්මයි……දැන් තවත් හොදම පොලුකාරයෙක් වු අර්වින්ද පෙරේරා නැමති පට්ට හොරා මහාධිකරණ විනිසුරු කමට දා ගැනීමට සුදානම්…….!!
වසර ගනනාවක්ම දිසා අධිකරණයක විනිසුරු ලෙසට සිටින අර්වින්ද පෙරේරා දැන් සිටිය යුත්තේ සිරගෙදරය.අද අර්වින්ද පෙරේරා වැනි පට්ට හොරෙක් ලෙසට...
වෙනත්
Posted on
රටපුරා නැවතත් කොරෝනා හිසඔසවයි මාධ්‍ය ස්වයං වාරණයක්ද ….? රජයේ නියෝගයක්ද …? අදට රෝගින් 67 ක් ……?
අද දවසට කොරෝනා රෝගින් 67 දෙනෙකු වාර්තාවී ඇත. මේ පිලිබදව ජනාධිපති ලේකම් කායාලය දැනුවත්ව සිටින නමුත් මාධ්‍යට කිසිවක් ප්‍රචාරය...
වෙනත්
Posted on
රටේ සල්ලි හොරාකාපු උදයංගගෙන් විනාඩි 45 ක්ප්රශ්ණ කරපු, රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු සංගා ගෙන්,පැය 09 ක්,උපුල් තරංග ගෙන් පැය 05 ක් අර්වින්ද ගෙන් පැය 04 ප්‍රශ්ණ කරපු රටක් මේක…….!!
මිග් යානා ගනුදෙනුවෙන් රාජපක්ෂලා ගේ ඥාති පුතෙකු වු හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ඇමරිකානු ඩොලර් මිලියන 12500 ශ්‍රි ලංකා...
වෙනත්
Posted on
2011 තරඟයේ ආරම්භක පිතිකරු මොහොමඩ් තුවාන් ඩිල්ෂාන් හෙවත් ඩිලෂාන් තිලකරත්නව විමර්ෂණයට කැදවන්න එපා ඔහු පොහොට්ටුවේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් , – පොලිස්පතිට අගමැති මහින්ද නියෝගකරයි……..!!
මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමති විසින් 2011 ලෝක ක්‍රිකට් කුසලාන අවසන් තරගය ඉන්දියාවට පාවා දී ඇතැයි කරන ලද ප්‍රකාශය...
වෙනත්
Posted on
සංගාට ,මහේලට,ලසිත්ට,උපුල් තරංගට දිගටම ගහන මෙහෙයුමක් සංගා ගේ දුරකතනයත් ටැප් කරලා……..!!
ලෝකයටම වටිනා සම්පතක වු සංගකාර මේ වනවිට රජ මාලිගයේ උදහසට ලක්ව ඇත. ඒ කතාවට ආසන්නතම හේතු තිබුණ්ත් අප ගේ...
වෙනත්
Posted on
වීරවංස, ගම්මන්පිල්ල නැමති දේශ මාමක බල්ලන් උඩු බුරලද්දීම …….”දේශප්‍රේමී රාජපක්ෂලා ” මෙරට වෙළදාමටත් චීනුන්ට අවසර දීලා…..නොබෝ දිනකින් කාගිල්ස් වැසීයන ලකුණු…….!
මේ වනවිට රාජපක්ෂ ආණ්ඩුවේ සිටින මහා දේශ මාමක යැයි කියාගන්නා වීරවංස හා ගම්මන්පිල්ලලා සිටියදීම ගෝඨාභය චීනුන්ට මෙරට වෙලදාමට අවසර...
අර්බුදයක් නිර්මාණය කරමින් බලයට එන්නා අරබුදයන් විසින්ම විනාශ වන වියත් කියමන සත්‍යක් බව පසක් කරමින් වර්ථමානයේ පොහොට්ටු දේශපාලණයේ නොඑසේනම් ජනතාව...
වෙනත්
Posted on
“වර්ජනය හොදින් හෝ නරකින් මැඩපවත්වන්න ග්රැන්ටි දොඹකර ආපසු යවන්න වරාය”…… සභාපතිට -ජනාධිපති ගෙන් නියෝග
කොළඹ වරායේ මේ වනවිට නතර කොට ඇති ග්රැන්ටි දොඹකර රැගත් නෞකාවට ප්රමාදගාස්තු ලෙසට රුපියල් කෝටි 9 ක මුදලක් අදවෙන...