වෙනත්
Posted on
අනුරාධපුර පොහොට්ටු ලිස්ට් එකේ ඉන්න නුගත් පාදඩයන් අද අපිට ඡන්දය කරන්න ඉඩ දෙන්නේ නෑ – චන්න ජය සුමන පොහොට්ටු පක්ෂයේ අපේක්ෂ්ක (පොදුජන එක්සත් පෙරමුණ )
මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු අපේක්ෂකයෙකුට සාමකාමි මැතිවරණයක් පැවැත්වීමට ඉඩනොදෙන තත්වයක් උදාවී ඇත. එස්.එම් .චන්ද්‍රසේන නැමති පුද්ගලයා ගේ නුගත්...