පොලිස්පති චක්‍රලේඛණ යවා ගෙදර ගොස් බුදියන වාහේ කෙනෙකු වු සී.ඩී. වික්‍රමනායක නමට පොලිස්පතිය. අද පොලිසිය නුල කැඩුනු සරුන්ගලයක් සේ...
වෙනත්
වෙනත්
Posted on
රුසියානු සංචාරකයන් මුවාවෙන් කොරෝනා ආසාධිතයන් වු 1500ක් ලංකාවට රැගෙන ඒමේ සැලැස්මක්…..
උදයංග වීරතුංග නැමති ජනාධිපති ගෝඨාභය ගේ ඥති සහෝදරයා විසින් නැවතත් අත් හදා බැලීමකට රුසියානු සංචාරකයන් යැයි කියා කොරෝනා වැලදී...
වෙනත්
Posted on
ලේ මාපිල්ලු ලේ බීම අරඹයි…..බෑග් වලින් ගෙනවිත් කුප්පිවලට පුරවා බැග් එකෙන්ම මෝචරියට අනුමතිය දෙයි…… .මෙය මාරාන්තික වැඩක් කියා අනුමතිය නොදි, ඊට විරුද්ධව විශේඥයන් 03 ක් ඉල්ලා අස්වෙයි.
චීනයේ නිෂ්පාදිත සිනෝවැක් (Sinovac ) ලීටර් මිලියන 13 ක් මෙරටට ගෙනවිත් ඒවා පල්ලකැලේ කෙලුම් (Kelun Life Sciences (pvt) Limited...
නොදන්න අටමගලවල් ගැන කතා කිරීමට ගොස් ජනතාවට විහිළු සපයන ජනාධිපතියෙක් ඇතුළු මැති- ඇමතිලා වෙනත් කවරදාවත් නොදුටු තරමට මේ...
වියෝන් ටීවී විශේෂ ප්‍රවෘතියක් පලකරමින් පිලිපීනයේ මාකෝස් ආකාරයේ පවුලක් වු රාජපක්ෂලා ගේ කැබිනට් මංඩලයම නියෝජනයට 05 දෙනෙකු සිටින බව...
උණුසුම් පුවත්
වෙනත්
Posted on
හොර මනෝවිද්‍යාඥයෙකු ලෙස පෙනි සිටින ඩී.එස් රණවකගේ මනෝ විද්‍යා පාඨමාලා ජාවාරම
දොන් සෝමදාස රණවක නොහොත් ඩී එස් රණවක පෙනී සිටින්නේ මනෝ මනෝවිද්‍යාඥයෙකු වශයෙනි. ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස...
අලි පැටව් නීති විරෝධී ජාවාරම් කිරීම යලි ඇරඹී තිබේ.මහින්ද ජනපතිවරයා ගේ කාලයේදී ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේනගේ සහයෝගයෙන් සිදු කළ...
ආදරණිය චිචී…. ඔබට සුභ උපන් දිනයක් වේවා…… රටේ දුප්පත් ජනතාවගෙන් කකා බිබී හිටිය දැන් ඇති.. ඔයා දැන් ලොකුයි….....
උණුසුම් පුවත්
වෙනත්
Posted on
එක්ප්‍රස් පර්ල් නෞකාවේ CID විමර්ෂණය යන්නෙ කොහේද….? මල්ලේ පොල්……..ජාතියේ එකක්.
මීට පෙර අප ගේ විමර්ෂණාත්මක හෙලිදරව්ව අද කොළඹ අධිකරණයේදි අකුරක් නෑරම සත්‍ය විය . එක්ප්‍රස් පර්ල් නෞකාවේ අයිතින් වෙනුවෙන්...
සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය නොවන සේවාවන් අතර ඇතිවී තිබෙන බරපතල නොසන්සුන්තාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමියගේ විශේෂ සැලකිල්ල යොමු වී ඇති අතර...