අද වන විට දෙස් විදෙස් සියළු ශ්‍රි ලාංකිකයන් ගේ එකම පැතුම ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පරම්පරාවම දේශපාලන පොර පිටියෙන් එලවා...
වෙනත්
රට බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින විට රාජපක්ෂ සනුහරය සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමට විවිධ ක්රමෝපායන් ක්‍රියාත්මක කරමින්...
වෙනත්
Posted on
මිනිසුනි ” ගෝඨා ” වැලලු සත්‍ය ගොඩගමු……………….මිග් ඩීල් එකෙන් පසු “ලසන්ත ඝාතනය ” කෙළේය. යූ.ඒ.වී. ඩීල් එකට කලින් ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කෙළේය……..මුං වීරයෝ…..මරලා…මිනිමරුවෝ පුදන……ජාතියක්……….!!!
මිනිසුනි……………….,, මේ වැළලුව සත්‍යයි…..!! මලමිනී ගොඩ ගෙන ……ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස …….!!නියම විරැවා සොයමු……!! ඉතිං….යුද්ධය නිම විය……!! කොටි සමූල ඝාතනය...
රටේ සල්ලි පිල්ලි ගහන්නේ කවරෙක් දැයි අද මහපාරේ ඉන්න ජනතාවගේ එකම ප්රශ්නය. ඒ තම දරුවාට කිරිටික දීගන්න බැරි, බතක්...
ගම්පහ උඩුගම්පොළ ජීවත් වූ ජේමිස් රජ්ජුරුවෝ ගැන දැන් ගම්පහ ජීවත්වන අයවළුන් නොදන්නා බව අපට විශ්වාසය.ගම්පහ ජේමිස් රජ්ජුරුවෝ ඒ දවස්වල...
ගෝඨාභය ආණ්ඩුව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙම මොහොතේ රටේ ප්‍රධානම ගුවන් තොටුපල වු කටුනායක ගුවන් තොටුපල චීන...
භාරකාර ආණ්ඩුවක අගමැති තනතුර බාර ගැනීමට තමන් සූදානම් යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.අද (17) වන දින ප්‍රවාහන...
සරා සොඳින් මහ සයුරත මුළුල්ලේ පෙරා රැගෙන රන් මිණි මුතු සියල්ලේ සරා තිබූ මෙන් සල්පිල් උදුල්ලේ පුරා මෙසිරි දැක...
ලංකා දවසේ කතෘ ඇතුළු සැමගේ උණුසුම් පැතුම අරගලයේ ජයයි…..!!